Iphone unlock

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මචන්ලා මට පොඩි උදව්වක් ඔනෙ
    මගෙ යලුවෙක් Apple iphone 4s එකක් ගත්තා ඉතින් මච්න් මෙකෙ කන්ට්‍රි ලොක් එකක් තියෙනවා.මෙක අන්ලොක් කරන්න Rs18000 ෆොන්ශොප් වලින් ඉල්ලනවා.
    අත්තටම මචන්ලා මෙවගෙ ගනක් යනවද?
    මෙක අපිට අන්ලොක් කරන්න බෑරිද?
    එලකිරි එකෙ වෑඩකාරෑයො ගොඩක් එන්නවනෙ මටත් හෙල්ප් අකක් දෙන්න
    දන්නෑත්නම් බම්ප් එකක් වත් දලායන්න


    Machanla ORANGE UK official site akak dannawada



    Serial Number = DNRGH9M8DTC0
    Firmwere Version = 5.1.1
    Country= United Kingdom
    Carrier= Orange GBR
     
    Last edited:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,640
    8,430
    113
    In Your Heart
    factory unlock eka karanna oya wage ganak yanawa. eka carrier eka anuwa wenas wenawa.temporary unlock thibbath karanna epa weradila hari update unoth aye lock wenawa..
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    http://www.imei.info/

    poddak check karapan imei eka gahala.. sure na site eka weda kiyala .. oken dana ganna puluwan wei kiyak wage USD walin yanawada kiyala

    Phone warranty & simlock check service will provide you most detailed description you can get! You're 1 step away from getting that information. All you have to do is pay small fee via PayPal (if you don't have PayPal account there is option to pay via CC without registering).
    Your "warranty & simlock check" order will be visible as soon as PayPal confirms your payment.
    Price: 2.99 USD



    Meken karot hari yaida ban
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    Model: iPhone 4S 16GB Black
    Device ID1: DNRGH9M8DTC0
    Device ID2: 012937009029694
    Repairs & Service Coverage: Active
    Telephone Technical Support: Expired
    Warranty Expires: October 17, 2012
    Warranty Type: Limited Warranty
    Purchase Date: Validated
    Registered: Yes
    Activated: Yes
    SIM lock: Locked

    Machan sure ekatama UK Orange nam 11000 wage thama yanne,
     
    • Like
    Reactions: LC1989

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    meken karot harida ban un nam £19.99 ellanne
    danna kenek kiyapan meken karata awlak nadda

    Pre-order unlock thiyenne machan oya site eke,order kaloth un dawas dekakin refnd karanawa unlock karanna ba kiyala.
    dan tika dawasaka edan orange uk unlock karanna ba,thawa week ekakin wage puluwan wei,shop walata salli dila ahu wenna epa,aye tika dawasakin lock wei sure ekekma hoya ganna,
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අන්ලොක් කරන එක නන් Free කරන්න බැ.. ගණන් නන් හරියටම කියන්න දන්නේ නැ... හොදට හොයල හොද තැනකින් කරන්න.. ගොඩක් වෙබ්සයිට් බොරු.. අහුවෙන්න එපා...
     
    • Like
    Reactions: LC1989

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    අන්ලොක් කරන එක නන් Free කරන්න බැ.. ගණන් නන් හරියටම කියන්න දන්නේ නැ... හොදට හොයල හොද තැනකින් කරන්න.. ගොඩක් වෙබ්සයිට් බොරු.. අහුවෙන්න එපා...

    Uba danna site akak nadda sure akak
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Uba danna site akak nadda sure akak

    එළකිරි එකේ ඉන්නේ ඕනේ තරන් අන්ලොක් කරන කටිටිය.. හොද ගැන අදුඅව්ට කරන කෙනෙක් බලල කරගන්න. එකා Safe. දන්නේ නැති වෙබ්සයිට් පස්සේ යනවට වඩා.. වැඩේ හරියට කලට පස්සේ ගෙවන්න පුළුවන් නේ..