IPHONE 4 FACTORY-UNLOCK HELP!!

ktM1989

Well-known member
  • Jul 20, 2008
    929
    99
    48
    P-a-N-a-D-u-R-a
    IPHONE 4 8GB
    SIM Lock Status :Locked (iPhone Lock)
    Carrier :Orange GBR :(
    Country :United Kingdom


    මචන්ලා ඔන්න ඔක Factory Unlock කරගන්ඩ ඔනා. දන්න තැනක් හරි කරන කෙනෙක් හරි elakiri එකේ ඉන්නවද?
    ගාන කියක් විතර යයිද? අඩුවට කරගන්ඩ ඔනා මචන්ලා ලොකු හෙල්ප් එකක්..

    බෝහෝම ස්තුතියි.
    :)
     
    • Like
    Reactions: Ravi Rulz

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    IPHONE 4 8GB
    SIM Lock Status :Locked (iPhone Lock)
    Carrier :Orange GBR :(
    Country :United Kingdom


    මචන්ලා ඔන්න ඔක Factory Unlock කරගන්ඩ ඔනා. දන්න තැනක් හරි කරන කෙනෙක් හරි elakiri එකේ ඉන්නවද?
    ගාන කියක් විතර යයිද? අඩුවට කරගන්ඩ ඔනා මචන්ලා ලොකු හෙල්ප් එකක්..

    බෝහෝම ස්තුතියි.
    :)


    මචන් එක එකාට සල්ලි දෙන්න ඔනේ නැහැ....
    මෙන්න මූට එකක් දාපන් සීන් එක කියලා.
    member name එක මෙවා
    avatar387843_6.gif

    ඇපල් කාපු වැඩ්ඩෙක්.මටත් කියල දුන්නා ලස්සනට ගානට මෑන්.
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    Last edited: