iPhone Unlock

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,973
    4,654
    113
    Loading...
    iphone 8 plus එකක් තියෙනවා. වෙන රටක පාවිච්චි කරපු එකක්. Unlock කරගන්නෙ කොහොම ද?
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,654
    113
    Loading...
    Carrier eka mkkda phn eke?

    ඒක නම් දන්නෙ නැහැ. Websites තියෙනව නේද මචන් visa or Master Card එකෙන් pay කරලා unlock කරගන්න පුලුවන්. Trusted site එකක් තියෙනව ද?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ඒක නම් දන්නෙ නැහැ. Websites තියෙනව නේද මචන් visa or Master Card එකෙන් pay කරලා unlock කරගන්න පුලුවන්. Trusted site එකක් තියෙනව ද?

    Mulin lock eka mona carrier ekeda kiyala balanna one.
    Eka IMEI eken check karanna puluwan.

    Samahara carrier unlock karanna rupiyal 15,000 k vithara yanawa.

    Meken check karala update ekak denna.
    https://www.imei.info/check-warranty-unlock/
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,300
    2,893
    113
    ඒක නම් දන්නෙ නැහැ. Websites තියෙනව නේද මචන් visa or Master Card එකෙන් pay කරලා unlock කරගන්න පුලුවන්. Trusted site එකක් තියෙනව ද?

    IMEI eka PM karpn balanna..
    AT&T nm free unlock karaganna plwn.
    Verizon nm unlocked phns ma thmi denne.
    Vodafone nm original owner ge details dannawanm free unlock karaganna plwn.
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    ඔන්ලයින්නම් කරන්න්න යන එපා බං.. ශුවර් කරන්න ටිකක් අමාරුයි.. දන්න කියන ශොප් එකකට දීපන් ඕවා කරන ශොප් තියෙනවා...