Iphone Upgrade Storage

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Google photos laba nadda bn?
    Mageth iPhone ekak tynne.
    Mama google photos walata dagena inne.
    Unge original size nathuwa ara anthi eka dammama unlimited storage enawane.

    Ehema nathnm flicker daganna.
    Eke 1 TB da khda denawa

    මගේ ෆොටෝ නෙමෙයි බන්,වැඩිපුර වැදගත් වෙන ෆයිල් තියනවා. ඒව බැකප් කරන්න ඕන නිසා සල්ලි වලට ක්ලවුඩ් ස්පේස් අරන් තියෙන්නෙ
    ඒව තමයි ගොඩක් ඒව තියෙන්නෙ
    ෆොටෝ නම් ලාබම සහ ලේසිම කේස් එක ගූගල් ෆොටෝ අර හයි කොලිටි කියන දාල අන් ලිමිටඩ් ගන්න එක. ශෙයා කරන්න අනම් මනම් සේරම පුලුවන් නිසා හෙන ලේසියි