ඔයවගේ මාතෘකා ගැන ත්රෙඩ් දානකොට ඒ රිස්ක් එක ගන්න වෙනව මචංඅඩෝ මුන් මගේ රෙපුත් කපලනේ


ඔයවගේ මාතෘකා ගැන ත්රෙඩ් දානකොට ඒ රිස්ක් එක ගන්න වෙනව මචංඅඩෝ මුන් මගේ රෙපුත් කපලනේ


Iphone පාවිච්චි කරන උන් ඉන්නෙ හරියට වුන් පෝන් එක හැදුවා වගේනෙ බං...ලොල්




ඔයවගේ මාතෘකා ගැන ත්රෙඩ් දානකොට ඒ රිස්ක් එක ගන්න වෙනව මචං![]()



අඩෝ මුන් මගේ රෙපුත් කපලනේ

uba ban ussala dala thiyenne hadda parana post ekak ne ban ekane methana seen eka![]()

onna 8+ dunna adanne nathuwa idapan![]()

ඔන්න 7+ ක් දුන්නකමක් නෑ පවු කොල්ලො හිත රිදිලා වෙන්න් ඇති![]()
ඒ උනාට ඕකෙ තියන දේවල් ගොඩක් තාමත් වලංගුයි නෙ බං ..ඇන්ඩ්රොයි ඩ් තමයි වැඩියෙන් ජනප්රිය කියන කතාව ඇරෙන්න![]()



තැන්කූ හොදේ....මු අටක් කපලත් දන්නෙ නැ![]()






iPhone vs Android කියලා කම්පයා කරන්න බෑනේ බන්
එක්කේ iOS vs Android
නැත්තම් iPhone vs Samsung,HTC,LG,etc...
හහ් හා ලෝකේ තියන ඕක්කොම පෝන් මොඩල්ස් වල ෆීචර්ස් එකට එකතු කරලා අරගෙන එක බ්රැන්ඩ් එකක් එක්ක කම්පයා කරනවා කියන්නේ එතනින්ම පේනවෝ...

Android wala godak features thiyenawa machan eka aththa , eth android phones ikmanata leda denawa , bugs thiyenawa , slow wenawa , apple user friendly na kiwta huru unama maha loku amaruwak na , bugs thiyenawa eth major update ekakin e bugs fixed karala ewanawa.
1. e issara ban dan thiyenawa meka balapan - https://www.google.lk/search?q=pen+...2b3NAhWBtY8KHXkiASAQ_AUICCgB&biw=1366&bih=667
2. wireless charging apple la issarahata dewi , un okkoma features eka parata denne na
3.Water Resistant nam na thamai eth wenama ganna case ekak nam thiyenawa
4.rough use karanwa nam hoda hard case ekak dagathama hari.
5. offline radio nam na thamai eth online nam thiyenawa,
6.download karanna wenama apps thiyenawa ban
7. i fun box kiyala ekak thiyenawa patta easy drag & drop habai jailbreak karanna ona.
8. apple jail breaking nam dan patta lesi issara wage katta kanna ona na .TaiG Jailbreak walin .
1. USB Pen Support [USB OTG Pen Support/External Hard Drive Connect]
...අවාසනාවකට මේ කිසිම දෙයක් Apple iPhone එකක් තියේ නම්, ඔබට හිතා ගන්නවත් බැහැ. ඇත්තටම මේ දෙය iPhone එකකින් කිසිදු ආකාරයෙන් කරගන්න බැහැ...
2. Wireless Charging [වයර් නැතුව Phone එක Charge කරගැනීමේ හැකියාව]
3. Water Resistant Devices [ වතුරේ වුවත් Call ගැනීමේ හැකියාව ]
4. ඔබ රළු පාවිච්චියට හුරු වූ අයෙක් නම් ඔබට හරියන්නෙ Android (Designed for Hard Use)
6. Desktop Class Files Downloading Capabilities
...iPhone එකක මෙම කාර්ය ඉතාමත් වේදනා කාරි එකක්. iOS හෙවත් Apple iPhone එකකින් ඔබට අන්තර්ජාලයෙන් Files Download කිරීමේ හැකියාවක් නැහැ. එනම් MP3 / Video Songs / ZIP Files ඔබට Download කරගන්න බැහැ. ඔබ iPhone එක Jailbreak කර තිබුනත් මෙය සෑම දුරකතනයකින් ම සාර්ථකව කරගැනීමට බැහැ.
7. USB Tethering Without Any Software / Send Files Without Any Software
..මීට අමතරව iPhone එකක iTunes නොමැතිව USB Tethering භවිතා කිරීමට බැහැ. USB Tethering යනු WiFi නොමැති පරිගණක වලට ඔබගේ Smart Phone එක භාවිතා කර Internet හරහා සම්බන්ද වීමට ඇති ලේසිම මගයි...

මොනව උනත් වින්ඩෝස් පෝන් අනාථයින්ගෙන් නම් කිසිම ගැලවීමක් නෑ...
මම බොරු කියනව නම් උඹළ ලග තියෙන ඕන ඇන්ඩ්රොයිඩ් ඩිවයිස් එකක් ikman එකේ දාල බලපන්කො වැඩියෙන්ම කරදර කරන්නෙ වින්ඩෝස් අනාථයො එපා වෙනව ඇඩ් දාන්නත්.
iPhone vs Android කියලා කම්පයා කරන්න බෑනේ බන්
එක්කේ iOS vs Android
නැත්තම් iPhone vs Samsung,HTC,LG,etc...
හහ් හා ලෝකේ තියන ඕක්කොම පෝන් මොඩල්ස් වල ෆීචර්ස් එකට එකතු කරලා අරගෙන එක බ්රැන්ඩ් එකක් එක්ක කම්පයා කරනවා කියන්නේ එතනින්ම පේනවෝ...


ඔච්චර මරුමුස් වෙන්න එපා යකෝ... ගූගල් නැත්තන් මේකට ගිහින් බලපන්... SanDisk iXpand
හෙට අනිද්දම ඔය option එක එනවා.. එත් බං ඔය මගුල් එකකින්වත් fast charging කරගන්න බෑ. එකට ඉතින් cable connect කරන්නම වෙනවා. නැත්තන් ඉතින් ලෙල්ල හුටං බලන් ඉන්න වෙනවා හීන් සැරේ charge වෙනකන්. අතිදකිමෙන් කියන්නේ !
Android හැමෝ රෙද්දේම නෙමේනේ... ෆෝන් කිපෙක ඔය option එක තියනවා. අර අනිත් උන් කියනවා වගේ එක brand එකක් අරන් මෙහෙම පෝලිමක් දාන එක යුතු නෑ නොවැ![]()
මොන පිස්සුද බං. Nokia එකට ගහන්න ඔය එක රෙද්දකටවත් බෑ![]()
![]()
අම්මෝ බං,, ඕක සිරාවට ඔය කියන තරං වේදනා කාරී නෑ. File Manager app එකක් දාගත්තම උගේ app space එකට උබට ඕන රෙද්දක් download කරගැතෙකි. එකේම ගොඩක් වෙලාවට build in web browsers හෑව්. අනික බං ගොඩක් apps support කරනවා WiFi thru file transferring to PC.(back & forth) ඉතින් උබට PC to iPhone direct file download/upload කරන්න පුළුවන් iTunes වල පැතත අහලක නොයා. එක හින්ද ඔච්චරටම වේදනාකාරී නැ බොල![]()
ඇයි යකෝ අර ගෙඩිය පිටින් සැහෙන කලෙක ඉදන් තියෙන්නේ Personal Hotspot කියල option එකක්. iTune රෙද්දක් ඕන න බන්. Apple USB drivers ටික දාගනින්(මේක මෙව්වා ෆෝන් එකක් කියල දැන ගන්න ලේසි වෙන්න), එතකොට ගින්දර වගේ USB tethering කොරතැකි. (AppleApplicationSupport + AppleMobileDeviceSupport ඔය දෙක තිබ්බනං ඇති)![]()