Iphone viber help

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මචන්ලා

    මගේ iphone 4s එකේ viber delete උනා
    iCloud එකන් backup එක ගන්න පුලුවන්ද?
    Chat history එකේ important msg and voice record තියේ බන්ස්
    එවා ගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Executer
    ඕක හොදයි බන් . ඒ කියන්නේ unge server වල අපේ msg නැ.

    අපේ මැසේජ් අරන් උන්ට උකන්න ද බන්
    ඔන්න මරසි කාරයෙක්ට නම් හොදයි

    ඕක මල කරදරේ Viber Watsapp ඔක්කොම චා බන්
     

    isitha.lk

    Junior member
  • Jan 2, 2015
    113
    6
    18
    මම නමි Telegram පාවිචිචි කරන්නේ ඹය විදිහට දත්ත නැති වෙන කරදරේ නිසා. Telegram සර්වර් වල අපේ දත්ත සේවි වෙනවා. එ් නිසා දත්ත නැතිවෙන්නේ නෑ කවදාවත් https://telegram.org/