sony nm use krla na bn.samaharawita sony wla audio hoda athi.okkotama kalin kypn uba poweramp walin ahala tynwda kyla
walkmen app එකත් එක්ක වෙනසක් නෑ..sony nm use krla na bn.samaharawita sony wla audio hoda athi.okkotama kalin kypn uba poweramp walin ahala tynwda kyla
walkmen app එකත් එක්ක වෙනසක් නෑ..
Jet audio plus දාල බලන්න. Full version apk එක google search කරල හොයාගන්න පුලුවන්
ගිය අවුරුද්දේ ආපු එවගෙන් හොඳම sound quality තියෙනව කියන්නෙ galaxy s6 and LG V10 තමයි. මේ අවුරුද්දේ LG G5 hifi audio module එක එක්ක ගොඩක් හොඳ quality එකක් එනවලු.V10 වගේ කියල කියන්නෙ. S7 එකත් හොඳ ඇති. Sony නම් බලාපොරොත්තු වෙන මට්ටමට නෑ. Z2 එකේ stock player එකේ quality and volume මදි මටනම්.
මම පාවිච්චි කරන්නෙ jet audio plus. තියෙන effects ටික ඔන් කරාම ඉතින් power amp කැලේ
mama nam stock music app eken play karane S6, Z2
iphone ekata jetaudio thiynwa. oka wage mn hithanne.
https://itunes.apple.com/us/app/jetaudio-music-player/id894888135?mt=8
Software Enhancement wadak naha.phone eke Hardware amp ekai wadagath 2015n passe aapu ewagen HTC walata passe hodama iphone thamai samanyen.LG th lagin innawa. FLACs wada karanna kiyala ganan ganna epa.Rs.20000 kawath headphone ekak nathuwa mp3 vs flac wala quality eke wenasak kiyanna ba.
ube android ekata poweramp dala wenasa khmda kyla kyhnko
iPhone උනත් Android උනත් තියෙන Audio encode කරන hardware තමයි කෙලින්ම music quality එකට බලපාන්නේ. ඔයා ඔය කියන poweramp apple appstore නෑ තමයි. නමුත් මම නම් මගේ iPhone 6s Plus Stock Music Player එක්ක Apple එකෙන් ආපු headphones දෙක තමයි පාවිච්චි කරන්නේ. ඒකේ Quality එකට ගහන්න ඉතින් අනික් ඒවාට අමාරුයි. උබ නිකන් කියන්නේ මේ Indian Discover Byk එකක් අරන් Hornet එකක body එකක් අටවලා hornet එක්ක race යන්න හදනවා වගේ නේ.
Stock Music Player වල 10 band equalizer නෑ තමයි. එහෙම ඕනා නම් අපි වෙන ඇප් එකක් පාවිච්චි කරනවා. ඒකට තමයි ඔය poweramp එන්නේ. ඔය අනික් iPhones ගොඩක් ඒවා Dubai වලින් ගන්න ඒවා. ඒවල ගොඩක් quality එක එහෙම අඩුයි. කෙලින්ම EU වලින් ගන්න මොන phone එකත් quality අතින් වැඩි. ඉතින් උන් එහෙම කිව්වයි කියලා මුළු iPhone ඔක්කොම චාටර් නෑ.
මම කලින් පාවිච්චි කලේ LG G3 එක. මරු ෆෝන් එක. Sound quality, Camera ඔක්කොම පට්ට. නමුත් මම apple එකකට මාරු උනේ මෙහෙ(England) ඒවලට තියෙන facility වලට.
හොදම උදාහරණේ මෙන්න මේ ෆොටෝ එක. මේක මම iPhone එකෙන් රෑ 12 ගානකට ගත්තේ. මේකේ 1 ෆොටෝ එක stock camera app එකෙන් ගත්තේ. අනික් එක App එකකින් ගත්තේ. ඒකේ Low light enhancing features තියෙනවා. Shutter speed, Custom aperture open/close time එහෙම අර App එකෙන් හදලා ගන්නවා. කිසිම Photo edit කිරීමක් කරලා නෑ.
Photo 1 [Stock Camera]
![]()
Photo 2 [Special App]
![]()
Difference
![]()
හිතනවා ඔයාගේ දෘෂ්ටිකෝණය ටිකක් වෙනස් වෙන්න ඇති කියලා.

mchn mama kynne mage tab s ekatai 4 ekatai poweramp dapu eken audio quality eka wadi una eka gana.
Uba oya kyna 4ns mama use krla na e nisa mata e gana mukuth kynna ba.
Uba kyna dewal dakkama iPhone 6 ekakata yana eka hodai wage

mokakda macho app eka

අයි ෆොන් එක තියෙන්නේ සින්දු අහන්න නෙමෙයි. ඒකට තමා අයි පොඩ් එක තියෙන්නේ..

ගිය අවුරුද්දේ ආපු එවගෙන් හොඳම sound quality තියෙනව කියන්නෙ galaxy s6 and LG V10 තමයි. මේ අවුරුද්දේ LG G5 hifi audio module එක එක්ක ගොඩක් හොඳ quality එකක් එනවලු.V10 වගේ කියල කියන්නෙ. S7 එකත් හොඳ ඇති. Sony නම් බලාපොරොත්තු වෙන මට්ටමට නෑ. Z2 එකේ stock player එකේ quality and volume මදි මටනම්.
මම පාවිච්චි කරන්නෙ jet audio plus. තියෙන effects ටික ඔන් කරාම ඉතින් power amp කැලේ

owagen karanne audio eke thiyana dynamic ranges tikak boost karana eka. eth ehema karaddi audio eke thiyana hi/mid/lows walata podi balapamak wenawa
udaharanayak widihata umba oya kiyana poweramp eken low frequencies wadi karama anith thiyana ewa adu karala low frequencies wadi karana ekai eken karanne 
oya mona gaththath wadak na honda headphone pair ekak use karanne naththan
phone eka gaddi bose qc25 ekak wath ganin naththan umbata poweramp eka puke gahan andanna thamai wenne 