iphone or android mokak unath wadak na Portable Amp ekak and honda IEM ekak naththan. amp + headphone eke quality eka matha thama sound quality depend wenne. poweramp kiyanne software ekak witarai.
ane bn therena widihata kypn
iphone or android mokak unath wadak na Portable Amp ekak and honda IEM ekak naththan. amp + headphone eke quality eka matha thama sound quality depend wenne. poweramp kiyanne software ekak witarai.
poweramp walin ahala nathnam bump ekakwath danda epada bn??
මාත් දන්න උන් ඉන්නවා සොනි ප්ලේස්ටේශන් එක තියාගෙන සොනි ෆොන් වලින් ගේම් ගහනවා..
![]()
iPhone එකේ ඔරිජිනල් handsfree එකෙන් අහල බලපන්. මට නම් පට්ටයි
ඇන්ඩ්රොයිඩ් ගේම් ප්ලෙ ස්ටේශන් එකේ නැලු..reason??
ahanna iPhone ekak nane.iPhone ekak thibbnm me thread eka danneth na.man ma hoyagnnwa
hoda point ekak putha.2+ඇන්ඩ්රොයිඩ් ගේම් ප්ලෙ ස්ටේශන් එකේ නැලු..
iphone or android mokak unath wadak na Portable Amp ekak and honda IEM ekak naththan. amp + headphone eke quality eka matha thama sound quality depend wenne. poweramp kiyanne software ekak witarai.

උබ අයි ෆොන් එකේ සවුන්ඩ් අහන්නෙත් නැතුවද අයි ෆොන් එකේ සවුන්ඩ් කොලිටි නැ කිව්වේ..
සැම්සුන් ස්මාර්ට් ෆෝන්වල සවුන්ඩ් කොලිටි නැති වුණාට, ඉස්සර ආව ගණන් අඩු Rex 60 වගේ ෆෝන්වල මාර සවුන්ඩ් කොලිටියක් තිබුණ.. (java os තිබුණ ඒව)
මම හිතන්නෙ සවුන්ඩ් කොලිටියට හාඩ්වෙයාර් ගොඩක් බලපානව, මොන ඇප්ස් දැම්මත්..
ඇප්ස් වලින් පුලුවන්ද බන් සවුන්ඩ් කොලිටි කරන්න?

Jet audio plus දාල බලන්න. Full version apk එක google search කරල හොයාගන්න පුලුවන්eka thamai bn math kynne.ko mun ahanwada