තව ණයත් වෙලා

මුන්ට නං පුකේ ඉදන් පිස්සු. යකෝ එක්කෝ හොද යූස්ඩ් ලැපක් ගන්න තිබ්බා ලක්ෂෙකට ඉගෙනගන්න වැඩ වලට ඕන වෙන නිසා. ෆෝන් එකක් ඇත්තෙම නැත්තං 50කට විතර සාමානයෙන් හොද ෆෝන් එකක් අරන් ඉතුරු සල්ලි ටික ඉස්සරහට ඉගෙනනන්නකොට ඕන උනොත් ගන්න කියලා තියාගන්න තිබුනා. අතේ සතෙත් නැතුව, තාම වෙන උන්ගෙන් පිනටත් ඉල්ලගෙන අමාරුවෙන් ඉගෙනගන්න, වෙන එකෙක් පිනට දීපු එකකටත් තව ණයත් වෙලා iphone එකක් ගත්තා කියන්නෙ හිතපන්කො මුංගෙ මානසිකත්වෙ

ආය සත පහක් දෙන්න යන්න එපා ඕකුන්ට.
මමත් ඉගෙනගන් දුප්පත් ලමයින්ට උදව් කරනවා. කොරෝනා කාලෙ දුප්පත් කෙල්ලෙක්ට ඔන්ලයින් ක්ලාස් යන්න ෆෝන් එකක් නෑ කියලා ෆෝන් එකක් දුන්නා. පස්සෙ ඒකි ඒ ෆෝන් එකෙන්ම කොල්ලෙක් එක්ක මල් කඩලා මාට්ටු වෙලා ගෙදරින් ආපහු ෆෝන් එක අරං. ඔන වෙලාවට විතරක් ෆෝන් එක දීලා ක්ලාස් නැති වෙලාවට ගෙදර උන් ගාව තියාගත්තෙ අන්තිමට. පස්සෙ මට කෙල්ලොන්ට උදව් කරන එක එපා උනා. දැන් දුප්පත් කොල්ලො දෙන්නෙක්ට හෙල්ප් කරනවා. එකෙක් 10 වසරෙ, අනිකා ඒලෙවල්. ක්ලාස් කාඩ් ටික විතරයි මම අරං දෙන්නෙ. උන් දෙන්නානම් දෙයියනේ කියලා බොක්කෙන්ම ඉගෙනගන්නවා කට්ට කාලා. වෙන රෙද්දවල් කරන්න යන්නෑ. මමත් දිගටම මොනිටර් කරනවා උන් ඇත්තටම වැඩ කරනවද කියලා පුලුවන් වෙලාවට.
දැන් ඉතිං තොපි කියන් එන්න එපා තරුණ කාලෙට කෙල්ලො කොල්ලො යාලුවෙන එක මැජික්ද, තරුණ කාලෙ iphone අරං ආතල් ගන්න ඕන එකෙක්ට හිතෙනවනෙ ගගා. ඒක ඇත්ත. මමත් ඉගෙනගන්න කාලෙ කෙල්ලො එක්ක යාලු උනා පිස්සු කෙලියා ආතල් ගත්තා. හැබැයි එහෙම කරන්න පුලුවන් උන්ට සාමාන්‍යෙන් අවුලක් නැති ගානට සල්ලි තියනවනම් සහ වියදම් කරන්නෙ උන්ගෙ දෙමව්පියො නම් විතරයි. අතේ සතේ නැතුව දෙමව්පියන්ටත් අතේ සතේ නැතුව ඉන්නෙ පැලේ රෙන්නෙ කැලේ ලෙවල් එකේ ඉදලා වෙන මනුස්සයෙක් පව් කියලා ඉගෙනගන්න විදයම් කරනවනම් උන්ට ඒ මගුල් කියන්න බෑ. උන් බොක්කෙන්ම ඉගෙනගන්න ඕන එහෙම උදව්වක් ගන්නවනං වෙන රෙද්දවල් හිතන්නෙවත් නැතුව. මොකද ඌ නැත්තං නැති කරන්නෙ වෙන දුප්පත් ලමයෙක්ට උදව්වක් ගන්න තිබ්බ චාන්ස් එකක්.