iPhone vs bayyo

handley

Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    Danna duppath Kellekta igena ganna help Kara , exam pass una , 100,000 dunna gift ekak widihata pass unata passé , meki ekige ammai tawat tikak nayath wela 180k ta da koheda used iPhone ekak aran , munta sometimes kannawat beheth gannawat salli ne , but still want iPhone ,moda sinhalu 🥸
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Danna duppath Kellekta igena ganna help Kara , exam pass una , 100,000 dunna gift ekak widihata pass unata passé , meki ekige ammai tawat tikak nayath wela 180k ta da koheda used iPhone ekak aran , munta sometimes kannawat beheth gannawat salli ne , but still want iPhone ,moda sinhalu 🥸
    දෙන දේ අතහැරලා දීපන්
    ආපහු කාපු රීපු තැන් හොයන්න ලැජ්ජා නැද්ද
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,540
    10,690
    113
    Nugegoda, Sri Lanka
    Danna duppath Kellekta igena ganna help Kara , exam pass una , 100,000 dunna gift ekak widihata pass unata passé , meki ekige ammai tawat tikak nayath wela 180k ta da koheda used iPhone ekak aran , munta sometimes kannawat beheth gannawat salli ne , but still want iPhone ,moda sinhalu 🥸
    ithin oya wage booruwo set ekak gihin Chande damamaa hithaganingo prathipalaya.. Baduma thamai..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,446
    1
    57,546
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,596
    113
    Colombo
    Danna duppath Kellekta igena ganna help Kara , exam pass una , 100,000 dunna gift ekak widihata pass unata passé , meki ekige ammai tawat tikak nayath wela 180k ta da koheda used iPhone ekak aran , munta sometimes kannawat beheth gannawat salli ne , but still want iPhone ,moda sinhalu 🥸

    didn't smash?
     
    • Haha
    Reactions: handley

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,907
    35,845
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Danna duppath Kellekta igena ganna help Kara , exam pass una , 100,000 dunna gift ekak widihata pass unata passé , meki ekige ammai tawat tikak nayath wela 180k ta da koheda used iPhone ekak aran , munta sometimes kannawat beheth gannawat salli ne , but still want iPhone ,moda sinhalu 🥸
    ube salli walin gatta porn eken tiktok gihin kollek set karan sapak dawi
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,863
    113
    තව ණයත් වෙලා 🤮 මුන්ට නං පුකේ ඉදන් පිස්සු. යකෝ එක්කෝ හොද යූස්ඩ් ලැපක් ගන්න තිබ්බා ලක්ෂෙකට ඉගෙනගන්න වැඩ වලට ඕන වෙන නිසා. ෆෝන් එකක් ඇත්තෙම නැත්තං 50කට විතර සාමානයෙන් හොද ෆෝන් එකක් අරන් ඉතුරු සල්ලි ටික ඉස්සරහට ඉගෙනනන්නකොට ඕන උනොත් ගන්න කියලා තියාගන්න තිබුනා. අතේ සතෙත් නැතුව, තාම වෙන උන්ගෙන් පිනටත් ඉල්ලගෙන අමාරුවෙන් ඉගෙනගන්න, වෙන එකෙක් පිනට දීපු එකකටත් තව ණයත් වෙලා iphone එකක් ගත්තා කියන්නෙ හිතපන්කො මුංගෙ මානසිකත්වෙ 🤮 ආය සත පහක් දෙන්න යන්න එපා ඕකුන්ට.

    මමත් ඉගෙනගන් දුප්පත් ලමයින්ට උදව් කරනවා. කොරෝනා කාලෙ දුප්පත් කෙල්ලෙක්ට ඔන්ලයින් ක්ලාස් යන්න ෆෝන් එකක් නෑ කියලා ෆෝන් එකක් දුන්නා. පස්සෙ ඒකි ඒ ෆෝන් එකෙන්ම කොල්ලෙක් එක්ක මල් කඩලා මාට්ටු වෙලා ගෙදරින් ආපහු ෆෝන් එක අරං. ඔන වෙලාවට විතරක් ෆෝන් එක දීලා ක්ලාස් නැති වෙලාවට ගෙදර උන් ගාව තියාගත්තෙ අන්තිමට. පස්සෙ මට කෙල්ලොන්ට උදව් කරන එක එපා උනා. දැන් දුප්පත් කොල්ලො දෙන්නෙක්ට හෙල්ප් කරනවා. එකෙක් 10 වසරෙ, අනිකා ඒලෙවල්. ක්ලාස් කාඩ් ටික විතරයි මම අරං දෙන්නෙ. උන් දෙන්නානම් දෙයියනේ කියලා බොක්කෙන්ම ඉගෙනගන්නවා කට්ට කාලා. වෙන රෙද්දවල් කරන්න යන්නෑ. මමත් දිගටම මොනිටර් කරනවා උන් ඇත්තටම වැඩ කරනවද කියලා පුලුවන් වෙලාවට.

    දැන් ඉතිං තොපි කියන් එන්න එපා තරුණ කාලෙට කෙල්ලො කොල්ලො යාලුවෙන එක මැජික්ද, තරුණ කාලෙ iphone අරං ආතල් ගන්න ඕන එකෙක්ට හිතෙනවනෙ ගගා. ඒක ඇත්ත. මමත් ඉගෙනගන්න කාලෙ කෙල්ලො එක්ක යාලු උනා පිස්සු කෙලියා ආතල් ගත්තා. හැබැයි එහෙම කරන්න පුලුවන් උන්ට සාමාන්‍යෙන් අවුලක් නැති ගානට සල්ලි තියනවනම් සහ වියදම් කරන්නෙ උන්ගෙ දෙමව්පියො නම් විතරයි. අතේ සතේ නැතුව දෙමව්පියන්ටත් අතේ සතේ නැතුව ඉන්නෙ පැලේ රෙන්නෙ කැලේ ලෙවල් එකේ ඉදලා වෙන මනුස්සයෙක් පව් කියලා ඉගෙනගන්න විදයම් කරනවනම් උන්ට ඒ මගුල් කියන්න බෑ. උන් බොක්කෙන්ම ඉගෙනගන්න ඕන එහෙම උදව්වක් ගන්නවනං වෙන රෙද්දවල් හිතන්නෙවත් නැතුව. මොකද ඌ නැත්තං නැති කරන්නෙ වෙන දුප්පත් ලමයෙක්ට උදව්වක් ගන්න තිබ්බ චාන්ස් එකක්.
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    මේ thread එකෙන් වෙන්නේ බොරු කතාවක් පෙන්නලා මූ 100,000 ක් දුන්නා කියන එක පෙන්නන එක.උබලා වගේ නාකියොන්ගෙ ගොන් ආතල් අපිට හැරෙද්දි කියන්න පුලුවන් බන්.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,629
    2,461
    113
    නිධානයක් උඩ
    බුද්ධිමත් කෙල්ලෙක්.
    පුක ඉරාගෙන ඉගෙන ගන්නව වගේද අයි පෝන් එකෙන් සල්ලි තියන කොල්ලෙක් අල්ල ගත්තොත්.
    ජීවිතකාලෙම ගොඩ.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    මේ thread එකෙන් වෙන්නේ බොරු කතාවක් පෙන්නලා මූ 100,000 ක් දුන්නා කියන එක පෙන්නන එක.උබලා වගේ නාකියොන්ගෙ ගොන් ආතල් අපිට හැරෙද්දි කියන්න පුලුවන් බන්.
    Last time sometime accused me of this had to leave elakiri altogether 🤣

    Uge nama Siri Ayya

    තව ණයත් වෙලා 🤮 මුන්ට නං පුකේ ඉදන් පිස්සු. යකෝ එක්කෝ හොද යූස්ඩ් ලැපක් ගන්න තිබ්බා ලක්ෂෙකට ඉගෙනගන්න වැඩ වලට ඕන වෙන නිසා. ෆෝන් එකක් ඇත්තෙම නැත්තං 50කට විතර සාමානයෙන් හොද ෆෝන් එකක් අරන් ඉතුරු සල්ලි ටික ඉස්සරහට ඉගෙනනන්නකොට ඕන උනොත් ගන්න කියලා තියාගන්න තිබුනා. අතේ සතෙත් නැතුව, තාම වෙන උන්ගෙන් පිනටත් ඉල්ලගෙන අමාරුවෙන් ඉගෙනගන්න, වෙන එකෙක් පිනට දීපු එකකටත් තව ණයත් වෙලා iphone එකක් ගත්තා කියන්නෙ හිතපන්කො මුංගෙ මානසිකත්වෙ 🤮 ආය සත පහක් දෙන්න යන්න එපා ඕකුන්ට.

    මමත් ඉගෙනගන් දුප්පත් ලමයින්ට උදව් කරනවා. කොරෝනා කාලෙ දුප්පත් කෙල්ලෙක්ට ඔන්ලයින් ක්ලාස් යන්න ෆෝන් එකක් නෑ කියලා ෆෝන් එකක් දුන්නා. පස්සෙ ඒකි ඒ ෆෝන් එකෙන්ම කොල්ලෙක් එක්ක මල් කඩලා මාට්ටු වෙලා ගෙදරින් ආපහු ෆෝන් එක අරං. ඔන වෙලාවට විතරක් ෆෝන් එක දීලා ක්ලාස් නැති වෙලාවට ගෙදර උන් ගාව තියාගත්තෙ අන්තිමට. පස්සෙ මට කෙල්ලොන්ට උදව් කරන එක එපා උනා. දැන් දුප්පත් කොල්ලො දෙන්නෙක්ට හෙල්ප් කරනවා. එකෙක් 10 වසරෙ, අනිකා ඒලෙවල්. ක්ලාස් කාඩ් ටික විතරයි මම අරං දෙන්නෙ. උන් දෙන්නානම් දෙයියනේ කියලා බොක්කෙන්ම ඉගෙනගන්නවා කට්ට කාලා. වෙන රෙද්දවල් කරන්න යන්නෑ. මමත් දිගටම මොනිටර් කරනවා උන් ඇත්තටම වැඩ කරනවද කියලා පුලුවන් වෙලාවට.

    දැන් ඉතිං තොපි කියන් එන්න එපා තරුණ කාලෙට කෙල්ලො කොල්ලො යාලුවෙන එක මැජික්ද, තරුණ කාලෙ iphone අරං ආතල් ගන්න ඕන එකෙක්ට හිතෙනවනෙ ගගා. ඒක ඇත්ත. මමත් ඉගෙනගන්න කාලෙ කෙල්ලො එක්ක යාලු උනා පිස්සු කෙලියා ආතල් ගත්තා. හැබැයි එහෙම කරන්න පුලුවන් උන්ට සාමාන්‍යෙන් අවුලක් නැති ගානට සල්ලි තියනවනම් සහ වියදම් කරන්නෙ උන්ගෙ දෙමව්පියො නම් විතරයි. අතේ සතේ නැතුව දෙමව්පියන්ටත් අතේ සතේ නැතුව ඉන්නෙ පැලේ රෙන්නෙ කැලේ ලෙවල් එකේ ඉදලා වෙන මනුස්සයෙක් පව් කියලා ඉගෙනගන්න විදයම් කරනවනම් උන්ට ඒ මගුල් කියන්න බෑ. උන් බොක්කෙන්ම ඉගෙනගන්න ඕන එහෙම උදව්වක් ගන්නවනං වෙන රෙද්දවල් හිතන්නෙවත් නැතුව. මොකද ඌ නැත්තං නැති කරන්නෙ වෙන දුප්පත් ලමයෙක්ට උදව්වක් ගන්න තිබ්බ චාන්ස් එකක්.
    Eka tama mannam kiynne ape rate unta tiyenne wenama ledak, okkotama wada important show off karana eka , podi deyak Aran Hari show off karana eka , jatiyatama kela wela tiyenne ekai,

    Arakita hariyata adumak wat ne , eth iPhone Aran den itin iPhone eka penna mirror selfie ekak gahala fb dai 🤡
    ------ Post added on Sep 19, 2024 at 7:55 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,863
    113
    Eka tama mannam kiynne ape rate unta tiyenne wenama ledak, okkotama wada important show off karana eka , podi deyak Aran Hari show off karana eka , jatiyatama kela wela tiyenne ekai,

    Arakita hariyata adumak wat ne , eth iPhone Aran den itin iPhone eka penna mirror selfie ekak gahala fb dai 🤡
    ඔව් බං අපේ හුත්තලාට තනිකර පිස්සු. මගෙ යාලුවෙක් ඉන්නවා හතර අතේ ණය වෙලා ඉන්නෙ. මගෙනුත් ගානක් ඉල්ලගත්තා කාර් එකේ ෆිනෑන්ස් ඇරියස් වෙලා උස්සන්න ඔන්න මෙන්න කියලා. තව එකෙක්ගෙන් ඉල්ලගෙන ටයර් දෙකක් දාන්න වෙනවා කියලා. අද බලනකොට fb දාලා බුවා ගෑනි එක්ක ට්‍රිප් එකක් ගිහිං star hotel එකක නැවතිලා තියෙන්නෙත්. Enjoy the
    Moment........ etc කියලා හෑල්ලක් එක්ක කැප්ශන් එකකුත් දාලා 🤣
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,362
    1
    50,935
    113
    ප*යාගල
    sorry.com
    තව ණයත් වෙලා 🤮 මුන්ට නං පුකේ ඉදන් පිස්සු. යකෝ එක්කෝ හොද යූස්ඩ් ලැපක් ගන්න තිබ්බා ලක්ෂෙකට ඉගෙනගන්න වැඩ වලට ඕන වෙන නිසා.
    මගෙ i5 Dell ලැප් එක බ්‍රැන්ඩ් නිව් ගත්තේ හරියටම ලක්ශයයි. මීට අවුරුදු 7කට කලින්. මේ ලැප් එක නිසා මම හිගමනට නොවැටි බේරුනා කිව්වොත් හරි. ලක්ශ 30කට වඩා මේ ලැප් එකෙන් හම්බ කරල තියෙනව අදටත් සුපිරියට වැඩ ( පොඩි පොඩි Upgrade ටිකක් කලා ඇරෙන්න ).
    රුපියලක් උනත් හරිම ඉන්වෙස්ට්මන්ට් එක කරොට් පසු කාලෙක ප්‍රයොජනවත් වෙනව
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,863
    113
    මගෙ i5 Dell ලැප් එක බ්‍රැන්ඩ් නිව් ගත්තේ හරියටම ලක්ශයයි. මීට අවුරුදු 7කට කලින්. මේ ලැප් එක නිසා මම හිගමනට නොවැටි බේරුනා කිව්වොත් හරි. ලක්ශ 30කට වඩා මේ ලැප් එකෙන් හම්බ කරල තියෙනව අදටත් සුපිරියට වැඩ ( පොඩි පොඩි Upgrade ටිකක් කලා ඇරෙන්න ).
    රුපියලක් උනත් හරිම ඉන්වෙස්ට්මන්ට් එක කරොට් පසු කාලෙක ප්‍රයොජනවත් වෙනව
    විශ්වාස කරනවනං විශ්වාස කරපන්, මමත් 75 කට ගත්ත Dell i3 7th gen ලැප් එකකින් තමා මුලු කැම්පස් කාලෙම ඇදගත්තෙ. කැම්පස් එකේ වැඩ, freelancing වැඩ, intern& Associate engineer හිටිය startup එකේ වැඩ ඔක්කොම කරගත්තෙත් ඒකෙන්. ලක්ෂ 20+ වගේ ඒ ලැපෙන් හොයන්න ඇති මාත්. රැම් එක වැඩි කරා SSD එකක් ගැහුව එක විතරයි කරේ. තාම සුපිරියට වැඩ. දැන් මොන ලැප් තිබ්බත් ඒකත් වෙනම තියාගෙන ඉන්නවා. ෆිල්ම් එහෙම තාම බලන්නෙ ඒකෙන් ගොඩක් වෙලාවට. ඒක දිගටම තියාගන්නවා වැඩකරන තත්වෙන් පුලුවන් තරම් කාලයක්. මගෙ ජීවිතේම ගොඩ දාගන්න උදව් කරපු භාණ්ඩෙ නිසා ❤️
     
    same here, mage ape tattage 2nd cousin aunty kenek english course ekak karanna salli dunna, 30k wage, man ekata yanne netuwa lap ekak gatta 2nd hand hena tadi acer ekak, first month eke idan freelancer.com eken salli hewwa, ekale tibbe getafreelancer kiyala, life ekama goda dagatte online jobs walint tama, later trading,

    aunty mata salli dunne ai ahanna epa itin :P
     
    • Love
    Reactions: Nidarshana_k