මගෙ iphone 11 එක SLT Fiber එකේ wifi එක කිසිම අවුලක් නැතුව වැඩ. Dialog outdoor එකට connect කරපු ගමන් ok. තප්පර ගානකින් site එකක් ලෝඩ් වෙන්නේ නෑ. ආයේ disconnect කරලා connect කලාම තප්පර ගානකට හරි. මොකක්ද මේ අවුල.