Ko bn kisi kick ekk na new![]()
..ඒ අතින් බලපන්කො google pixel 1/2.උන්ගේ ඔය ලොකු කැමරා බම්ප් නැහැ.ඒත් best camera phone in the market.
උබ ගන්නේ නැද්ද?iphone X එකනම් 90%ක්ම හොදයි හැබැයි.ඒත් මටනම් ඇපල් හරියන්නේ නැහැ බන්.මම මේ LG V30 එකක් ඔර්ඩර් කරලා බලන් ඉන්නවා ඒක එනකන්.මේ මාසේ 17 එන්නේ.
![]()

Machan Face ID eka veda karanna light one ne,,, mokada eka veda karanne Infared systeme ekakin and Dot projector ekakin... mama Test karala beluva Dark ekey Light ekei,,,boru kiyanna one ne lesatama veda eka nam,,, ( mage iPhone X ekak nam nemey machan,, mage yaluvek gaththa,, eken thamay test kare..)

iPhone X ake face ID disable karanna puluwanda.
Hodatama karuwala welawaka unath face ID weda karanwada ?
kawruth nathi eke startup ekak denawa...
adoo me mn dakke dn oka fail seen ekak...
kluware nm malata wada karana ekak na
boot loop eida ?![]()
.LG V30+(128GB)
මම කොහොමත් ෆෝන් එකක් අවුරුදු දෙකකට වඩා use කරන්නේ නැහැ.
ආවත් මොකෝ බන්.මම ගන්නේ අවුරුදු දෙකක free වොරන්ටි එකක් එක්ක.LG V30+(128GB)
මම කොහොමත් ෆෝන් එකක් අවුරුදු දෙකකට වඩා use කරන්නේ නැහැ.
![]()

ආවත් මොකෝ බන්.මම ගන්නේ අවුරුදු දෙකක free වොරන්ටි එකක් එක්ක.LG V30+(128GB)
මම කොහොමත් ෆෝන් එකක් අවුරුදු දෙකකට වඩා use කරන්නේ නැහැ.
![]()
නිකමට අහන්නකො ඌ use කරන ෆෝන් එක මොකක්ද කියල.![]()
ඇ සම්සුන්ග්ලගේත් තියෙනවද බන් FACE ID?මම නම් අදයි දන්නේ.
කලුවරේ කරන්න පුලුවන් වෙයි ෆෝන් එකේ එලිය මූනට වැටෙන නිසා.