iPhone X or Mate 20 Pro ????

firerix

Well-known member
  • Jan 29, 2018
    3,120
    4,386
    113
    මර්සිඩීස් එකකිනුයි මරුටි එකකිනුයි හොදමොකක්ද කියල ඇහුව වගේ කතාවක් නේ බන් මේ ..
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    දැනට පාවිච්චි කරන්නේ P20 PRO එකක් I PHONE XR එකත් අත පත ගානවා නිතරම දෙකම හොඳයි බන්, මගේ HUAWEI එකේ නම් කිසි අවුලක් නෑ සුපිරියට වැඩ.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    danma oya ekak wat ganna epa
    apple gana nam kata karala wadak nane ochara ganak dila oka gannawa kiyanne
    laksayak dila gewal hadanna gadolak gatta wage

    mate 20 eke focus problems softwares bugs ehema tiyenawa kiyala online review wagayak thibba
    tawa masayak dekak yanakota SD 855 eka tiyena phone eliyata enawa machan
    SD 855 IOS eka performance walata wadi wei kiyala kiyanne

    poddak iwasala idapan
    loku ganak yata karana eke iwasapan
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,073
    25,161
    113
    මර්සිඩීස් එකකිනුයි මරුටි එකකිනුයි හොදමොකක්ද කියල ඇහුව වගේ කතාවක් නේ බන් මේ ..

    වෙනස ,මරුටි කොම්පැනියේ, බෙන්z පාර්ට්ස් හදන්නේ නෑ...