Iphone 14 ගන්න තැනක්? ❤️❤️

Helper99

Member
Nov 5, 2022
8
7
3
Iphone 14 pro max ගන්න හොඳම shop එක මොකක්ද? :D
(Abans, Dialog, Futureworld, Softlogic හැර)

Apple Asia, iDealz, Genius mobile, Luxury X, Cellmart, Life mobile මේ හැම shop එකේම apple care Warranty දෙනවා කිව්වා
. හැබැයි එකම phone එකේ ගාන ශොප් එකෙන් ශොප් එකට ගොඩක් වෙනස්. රුපියල් 10000 විතර ගැප් එකක් තියෙනවා එක එක ශොප් වල. මේකට හේතුවක් දන්නවාද?

Apple Care warrenty දෙන ගාන අඩුම ශොප් එකෙන් ගන්න එකද හොඳ ? :love::love:

hero_endframe__dtzvajyextyu_large.jpg
 
Helper99

Member
Nov 5, 2022
8
7
3
futureworld , abans
ඒ දෙක හැර කොල්ලො. ලක්ෂ එකාමාරක් වගේ එවගෙ ගාන වැඩී.:sorry:

Genxt warranty ekka ganin e athi. Apple care kohomath enawane. Genxt warranty ekka gaththoth un phone eka yawala hadala genath denawa.
ඔව් නෙහ් බං. ඔය ටිකෙන් Genxt Warrenty දෙන ගාන අඩුම Shop එකෙන් ගත්තනම් නේද හොද?
------ Post added on Nov 5, 2022 at 7:30 PM

Genxt. Official apple retailer in sri lanka
Thank you. ඔය ටිකෙන් Genxt Warrenty දෙන ගාන අඩුම Shop එකෙන් ගත්තනම් නේද හොද?
------ Post added on Nov 5, 2022 at 7:30 PM
 
  • Like
Reactions: supun_sg

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඒ දෙක හැර කොල්ලො. ලක්ෂ එකාමාරක් වගේ එවගෙ ගාන වැඩී.:sorry:

    godak mobileshop wala thiyena ewage warranty case, TRCL registered na.

    math gatte shop ekakin. 14 pro max. mehe launch karanna kalin.

    apple care warranty thiyenawa kohen gattat.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,140
    24,741
    113
    tracing Geo-location.. ... ...
    ඒ දෙක හැර කොල්ලො. ලක්ෂ එකාමාරක් වගේ එවගෙ ගාන වැඩී.:sorry:

    ඔව් නෙහ් බං. ඔය ටිකෙන් Genxt Warrenty දෙන ගාන අඩුම Shop එකෙන් ගත්තනම් නේද හොද?
    ------ Post added on Nov 5, 2022 at 7:30 PM

    Thank you. ඔය ටිකෙන් Genxt Warrenty දෙන ගාන අඩුම Shop එකෙන් ගත්තනම් නේද හොද?
    ------ Post added on Nov 5, 2022 at 7:30 PM

    Ow. Echcharai oni.
     
    Helper99

    Member
    Nov 5, 2022
    8
    7
    3
    දැන් ලක්ශ 3.5ක් වගේ වෙනවා නේද ඕක?
    නෑ බෝ. ලක්ශ 5.40 වගේ වෙනවා ප්‍රො මැක්ස් එක

    Ow. Echcharai oni.
    Ela thanks machn.
    ------ Post added on Nov 5, 2022 at 7:34 PM

    godak mobileshop wala thiyena ewage warranty case, TRCL registered na.

    math gatte shop ekakin. 14 pro max. mehe launch karanna kalin.

    apple care warranty thiyenawa kohen gattat.
    abans valin ganna tharam aththatama kivvoth salli na machn. ekai case eka.
    ------ Post added on Nov 5, 2022 at 7:36 PM
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    නෑ බෝ. ලක්ශ 5.40 වගේ වෙනවා ප්‍රො මැක්ස් එක

    Ela thanks machn.
    ------ Post added on Nov 5, 2022 at 7:34 PM

    abans valin ganna tharam aththatama kivvoth salli na machn. ekai case eka.
    ------ Post added on Nov 5, 2022 at 7:36 PM

    warranty gana wadiya hitanna epa ganan adu thanakin ganna ehenam. aran hoda case ekak import karala da ganna.

    mn gatta me 2

    Amazon product ASIN B0B23LW7NV
    Amazon product ASIN B0B1NX6JTN
     
    • Like
    Reactions: Error365!

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Apple Asia, iDealz, Genius mobile, Luxury X, Cellmart, Life mobile

    මටත් මේ කඩ ගැන දැනගන්න ඕනේ.. මුන් විකුනන්නේ brand new එව්වමද නැත්තම හොරට refurbished එහෙම විකුණනවද දන්නෑ..???:oo: