iphone X Original Display එකක් ගන්න තැනක්

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මචං, Display එක යන්න ඔන්න මෙන්න තියෙන්නේ, Original Display එකක් දාගන්න Recomonded Place මොනාද ?
    කලු කඩ කාරයෝ නම් එපා සාධාරණ ගානකට කරගන්න පුළුවන් තැනක් දාගෙන යමු. (කීයක් විතර යාවිද )
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මචං, Display එක යන්න ඔන්න මෙන්න තියෙන්නේ, Original Display එකක් දාගන්න Recomonded Place මොනාද ?
    කලු කඩ කාරයෝ නම් එපා සාධාරණ ගානකට කරගන්න පුළුවන් තැනක් දාගෙන යමු. (කීයක් විතර යාවිද )
    ikman වගේ බලලා ගනින් අනිත් හැම තැනකම කොපිය තියෙන්නේ එක එක කොලිටි වලින්. Board අවුල් ගිය එකක බලපන්. මොඩල් එක මොකක්ද?
     
    • Like
    Reactions: RottenCOLT

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Iphone Technologies Wellawatta. Machan now most of them have used original screens.
    number එකක් නැද්ද කතා කරලා බලන්න

    ikman වගේ බලලා ගනින් අනිත් හැම තැනකම කොපිය තියෙන්නේ එක එක කොලිටි වලින්. Board අවුල් ගිය එකක බලපන්. මොඩල් එක මොකක්ද?
    3069ZP/A
    ------ Post added on Oct 8, 2022 at 3:25 PM