iPhone Xs MAX Durability Test - How weak is the big iPhone?

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    මේකේ දෙකට නැවෙන පහසුකම අයින් කරලා🤣🤣🤣🤣

    :lol:
    Apple එක පිළිගත්තා නේද උන් 6 එක release කරන්න ඉස්සෙල්ලා එකේ අවුලක් තියෙනව කියල දැනන් හිටියා කියලා. Apple එක කොච්චර user ලවා brain wash කරනවා ද කියනවා නම් ඔය ගැන තිබ්බ YouTube video එකක comment වල භාගයක තියෙන්නේ තමන්ගේ 6 එක ඒහැම නැ කියලා. ඉතුරු ටිකේ තියෙන්නේ එහෙම අවුලක් තිබ්බත් කටවත් මොකද කියලා අහලා. :lol: