Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Sinhalu android walin Iphone ekakta maru wenna baluwe.android athi wage.man 4s ekak nan use kara tika kalayak lokuwata use karanna hambune ne.

    monawada ban miss wenne android eke nethi options?

    mata oya airdroid/teamviewer/truecaller wage apps free install karanna puluwanda? mata oya apps ekak dekak tibbama athi.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    oka ohoma kiwwata terene na bolaw
    iphon ekak aragenama balapanko
    monawada miss wenne kiyala

    call sms arenna anik hama deyakma ubata miss wela sorry.com wenawa aniwa

    RIP
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,437
    1,856
    113
    Country lock iPhone ekak aduwata aran apen unlock karaganna

    All unlock solutions call us

    077 400 7 400
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙමයි බන්...

    මටත් දැන් android යූස් කරලා කරලා ඇතිවෙලා වගේ... වෙනසකටත් එක්ක iphone එකක් ගන්න ආසයි..

    ඒත් මම android එකෙන් කරගන්න වැඩ මෙකෙන් කරගන්න බැරි වුනොත් කියලා බය එනවා බන්...
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.
    මම පාවිච්චි කරන්නෙත් 6S එකක්.
    දෙන දෙයක් කාල, වෙන දෙයක් බලන් ඉන්න තරම් ඉවසීමක් තියනවද? එහෙනම් ගන්න.

    අන්ද්රොයිඩ් වල ඉඳන් ඇපල් වලට අවම හතර හන්දි කඩලා වගේ දැනේවි ටික දවසක් යද්දී.

    එත් ඇපල් වල තියන features ටික නම් පට්ටම කොලිටියට සුපිරියටම තියනවා. අන්ද්රොයිඩ් ලට කිට්ටු කරන්නවත් බැරි තරම්.

    එත්.....

    අරගෙනම බලල අපිටත් විස්තර කියන්න.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙමයි බන්...

    මටත් දැන් android යූස් කරලා කරලා ඇතිවෙලා වගේ... වෙනසකටත් එක්ක iphone එකක් ගන්න ආසයි..

    ඒත් මම android එකෙන් කරගන්න වැඩ මෙකෙන් කරගන්න බැරි වුනොත් කියලා බය එනවා බන්...
    why not both
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කිසිම දෙයක් මිස් වෙන්නේ නෑ ;)
    android ඕන app එකක් ios එනවා , උබට මිස් වෙනවනම් මිස් වෙන්නේ play-store තියන එකේ සමහර fake apps එහෙම තමයි :rofl::P
     
    deepthaw

    Member
    Aug 30, 2016
    37
    3
    0
    Sinhalu android walin Iphone ekakta maru wenna baluwe.android athi wage.man 4s ekak nan use kara tika kalayak lokuwata use karanna hambune ne.

    monawada ban miss wenne android eke nethi options?

    mata oya airdroid/teamviewer/truecaller wage apps free install karanna puluwanda? mata oya apps ekak dekak tibbama athi.

    airdroid, truecaller nam familiar na mchn. eth airdroid wenuwata wena sharing options tiyanawa.

    e arenna wena kisi awulak na, uba asa ios ekatanam apple ekak ganin. math 7 ekak ganna inne, mehen aran terumak na gana wadi. November wala mage brother enawa us idala, porata kiyala genna gannawa.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    කිසිම දෙයක් මිස් වෙන්නේ නෑ ;)
    android ඕන app එකක් ios එනවා , උබට මිස් වෙනවනම් මිස් වෙන්නේ play-store තියන එකේ සමහර fake apps එහෙම තමයි :rofl::P

    oh ela machan enan.:cool: