Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    අනේ මචෝ iPhone එකේ phto එකක දිනෙර් වෙනස් කර ග්න්න හැටි කියනවඩ ඉක්මනට බ්න් ලොකු උදව්වක් ප්ලීස්
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,812
    9,951
    113
    තේරුනේ නෑ මචන් පොටෝ එකක දිනේ කියන්නෙ?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,812
    9,951
    113
    Eken phone ekta app eka dagana phone ekenma date eka wenas krnna dnnawada machn
    උබ අහන්නෙ Phone එකට App එකක් Install කරලා, එකෙන් Photo එකේ දිනේ වෙනස් කරන්ඩ නේද ඔය ?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,812
    9,951
    113
    Albem sort eke vena dawasakata photo ekak dagnna ona mata
    iTunes එකෙන් ඉස්සෙල්ලම PC එකට අරගෙන PC එකෙන් තමයි හදන්න ඕනේ බන්. Mac එකක් තියෙනවනම් ගොඩක් හොදයි. :)
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,812
    9,951
    113
    Ane bn ehema nathuva phone eken dn wade goda da gnnavidiyak kiynawada please bn


    අඩේ එහමනම් බැරී වෙයි බන්.මන් දන්නෙත් නෑ. Apple එකෙන් ඔය වගේ දෙයකට Access කරන්ඩ පුළුවන් විදියක්නම් දීල නැතුව ඇති.
     

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    අඩේ එහමනම් බැරී වෙයි බන්.මන් දන්නෙත් නෑ. Apple එකෙන් ඔය වගේ දෙයකට Access කරන්ඩ පුළුවන් විදියක්නම් දීල නැතුව ඇති.

    Ane bn ehemada