Repair status වල data bypass කරගන්න පුළුවන් කියලා නම් දැක්කා discord එකේ කතාවෙනවා.
ඒ කියන්නේ ඔය battery එකක් display එකක් එහෙම දැම්මාම මාරු කරලා කියලා status වැටෙන එක bypass කරලා හොයා ගන්න බැරි විදියට නැති කරන්න පුළුවන් ලු,
Screentime නම් කොහොමත් bypass කරන්න පුළුවන් ඇති නේ අලුත් passkey එකක් genrate කරලා

බැටරි health කථාව නම් දන්නේ නෑ
