iPhone5_ ලාබයිද~පාඩුයිද

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    iPhone5_ ලාබයිද~පාඩුයිද

    මේ Phone එක ගන්න එක පාඩුයි ද ලාබයි ද ?

    Apple iPhone 5
    16GB
    white
    Full set with same imei box
    Rsim 9pro unlock
    IOS 7.0.4
    99% brand new condition
    accessories not used

    Rs 62,000

    පාඩුයි නම් කීයට ද පාවිච්චි කරපු එකක් ගන්න පුලුවන්.

    Apple iPhone 5s

    පාවිච්චි කරපු එකක් කීයට වගේ ද ගන්න පුලුවන් වෙන්නේ කියලාත් කියන්න.

    Rsim 9pro unlock

    එකේ තියෙන වාසි අවාසි මොනවාද කියලාත් කියලා දිපන් බං

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    Oya ganta padui kolla. 32gb ekakta yanna thibuna 64k wage wenne, 16gb dan 55-58 thamai....

    5s used ekak 90-95ta wage ganna puluwan 16gb......

    rsim 9 ekenam kiyanna thram awlak na factory unlock wagema thamai, update karanna puluwan baya nathuwa kisi awlak na. poddak gana adui ewage....
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Oya ganta padui kolla. 32gb ekakta yanna thibuna 64k wage wenne, 16gb dan 55-58 thamai....

    5s used ekak 90-95ta wage ganna puluwan 16gb......

    rsim 9 ekenam kiyanna thram awlak na factory unlock wagema thamai, update karanna puluwan baya nathuwa kisi awlak na. poddak gana adui ewage....

    ටැන්ක්ස් බං විස්තර වලට, මමත් ඌගෙන් 55 ට ඉල්ලුවේ, rsim9 හින්දා 55 ටත් වඩා අඩුවෙන් ඉල්ලන්න පුලුවන් ද. 90-95 ඒ තරම් ගාණකට නම් යන්න වෙන්නේ නෑ.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Iphone එකක් පාවිච්චි කරන කෙනෙක් හැටියට මට නම් කියන්න තියෙන්නේ .ෆෝන් එකේ මම කැමති සයිස් එකට විතරයි.අනිත් දේවල් නම් android තමයි හොඳම(os). මොන දේවල් තිබ්බත් මම ලොකු ෆෝන් වලට කැමති නැහැ.උඹ ගොඩක් දේවල් ෆෝන් එකෙන් බලාපොරොත්තු වෙනවා නම් android එකක් ගන්න.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Iphone එකක් පාවිච්චි කරන කෙනෙක් හැටියට මට නම් කියන්න තියෙන්නේ .ෆෝන් එකේ මම කැමති සයිස් එකට විතරයි.අනිත් දේවල් නම් android තමයි හොඳම(os). මොන දේවල් තිබ්බත් මම ලොකු ෆෝන් වලට කැමති නැහැ.උඹ ගොඩක් දේවල් ෆෝන් එකෙන් බලාපොරොත්තු වෙනවා නම් android එකක් ගන්න.

    ඔව්, මචන් ඇත්ත. මම වුනත් මේ Phone එකේ Size එකට කැමති වැඩිය ලොකුත් නෑ ගාණයි. අනික බං S4 වගේ Phone එකක් පාවිච්චි කරන්න හිත දෙන්නේ නැත්තේ එකේ Size එක ලොකුයි. Phone එකක් වුනාම සාක්කුවට දාන්න පුලුවන් එකක් වෙන තරමටයි මම කැමති. උඹ Iphone 5එක පාවිච්චි කරනවා ද ? විකුණනවා නම් කියන්න.
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ලොක්ඩ් එකක් නේ. කවුරු කොහොම කිව්වත් රිබෙල් සිම් දාන ඒව මම නම් අනුමත කරන්නෙ නැහැ. අන්ලොක් එකක් ගන්න.
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    ටැන්ක්ස් බං විස්තර වලට, මමත් ඌගෙන් 55 ට ඉල්ලුවේ, rsim9 හින්දා 55 ටත් වඩා අඩුවෙන් ඉල්ලන්න පුලුවන් ද. 90-95 ඒ තරම් ගාණකට නම් යන්න වෙන්නේ නෑ.

    Rsim nam 50-53 Condition eka anuwa thamai. maga laga thibila 50t dunna japan lock 32gb dekak brandnew.53ta wadiya denna epa rsim ekakta.