
Apple Iphone 6 128GB Gold / Silver / Space Gray. Price: 4299 AED (Minimum 152615.00)
Apple Iphone 6 64GB Gold / Silver / Space Gray. Price: 3999 AED (Minimum 141965.00)
Apple Iphone 6 16GB Gold / Silver / Space Gray. Price: 3499 AED (Minimum 127765.00)
මේ දාලා තියෙන්නේ ඩුබායි වලට එන ගාන. මේක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙයි. දැනට ශොප් වල මේ ගනන් තමයි දාලා තියෙන්නේ. මේ ගනන් ඩුබායි වලට එන්නේ Tax නැතුව.. ලංකාවට එද්දී මීට වඩා බර ගානකින් වැඩි වෙයි (+Tax).. පිස්සු තියෙනවා නම් ගනිල්ලා සල්ලි දීලා![]()
මේ වගේ Phones ඇරන් පිස්සු කෙලින්නේ නැතුව ඒ සල්ලි වලින් පුලුවන්නම් අම්මවයි තාත්තවයි දඹදිව යවපන් මචන්.. ඒක ලොකු පිනක් වෙයි අම්මා තාත්තා වෙනුවෙන් කරන
කවුද බන් ඔය ගානට ගන්නේ![]()
