IPL ගැන පෝස්ට් එකක්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    E7rpYyPVEAE6ez6~2.jpeg
    E7rpYzTVIAIWNd5~2.jpeg
    E7rpYyMUYAgbgzt~2.jpeg
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    යන්න චාන්ස් එකක් ආවොත් යන්න ඕනේ
    චන්දිමාල් ගියේ නැහැ,අන්තිමට ඌට ඒකත් නැහැ මේකත් නැහැ
    ලොකේ හොඳම උන් සෙල්ලන් කරන තැනට ගිහින් ඒ අත්දැකීම ගන්න එක වටිනවා
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    යන්න චාන්ස් එකක් ආවොත් යන්න ඕනේ
    චන්දිමාල් ගියේ නැහැ,අන්තිමට ඌට ඒකත් නැහැ මේකත් නැහැ
    ලොකේ හොඳම උන් සෙල්ලන් කරන තැනට ගිහින් ඒ අත්දැකීම ගන්න එක වටිනවා
    හ්ම්ම් ඇත්ත
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මාත් ඉන්නෙ ඔය දාලා තියන ආටිකල් එකේ මතේ. යන්න බැරි එවුන් යන්න පුළුවන් එවුන්ව වලක්වන්න කියන කතා.
     
    • Like
    Reactions: B.Chat

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    යන්න චාන්ස් එකක් ආවොත් යන්න ඕනේ
    චන්දිමාල් ගියේ නැහැ,අන්තිමට ඌට ඒකත් නැහැ මේකත් නැහැ
    ලොකේ හොඳම උන් සෙල්ලන් කරන තැනට ගිහින් ඒ අත්දැකීම ගන්න එක වටිනවා
    Chandimal giyanam u tamat gahanawa Mumbai Indian wicket keeper opener hetiyata,

    ipl noya domestic season eka hodata iwara karata passé Chandita place eka denawa wenuwata ape un kare thirimanna and ara Kota Silva ya chance dipu eka ,

    ipl giyanan u goda opener widihata gahanna tibba

    මාත් ඉන්නෙ ඔය දාලා තියන ආටිකල් එකේ මතේ. යන්න බැරි එවුන් යන්න පුළුවන් එවුන්ව වලක්වන්න කියන කතා.
    Owa baila ban, ipl patan gattata passé ekaparak wat India dinala ne t20 wc, final aweth eka parai
    ------ Post added on Aug 2, 2021 at 1:43 AM
     
    • Like
    Reactions: B.Chat

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හහ්හා බැටින් පිච් එකක 100ක් ගහන්න බැරි නං ඌ ඉන්ටනැශනල් බැට්ස්මන් කෙනෙක් වෙලා ඉන්නවට වඩා හොඳයි පාරෙ අයිනෙ පැදුරක් දාන් වට්ටක්කා විකුනන එක
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මාත් ඉන්නෙ ඔය දාලා තියන ආටිකල් එකේ මතේ. යන්න බැරි එවුන් යන්න පුළුවන් එවුන්ව වලක්වන්න කියන කතා.
    (y)

    Chandimal giyanam u tamat gahanawa Mumbai Indian wicket keeper opener hetiyata,

    ipl noya domestic season eka hodata iwara karata passé Chandita place eka denawa wenuwata ape un kare thirimanna and ara Kota Silva ya chance dipu eka ,

    ipl giyanan u goda opener widihata gahanna tibba

    Owa baila ban, ipl patan gattata passé ekaparak wat India dinala ne t20 wc, final aweth eka parai
    ------ Post added on Aug 2, 2021 at 1:43 AM
    (y)
    ------ Post added on Aug 2, 2021 at 6:06 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    ඔහොම රහස් හොයාගන්නවනම් කොහොමද මෙච්චර හැමදාම ක්‍රිකට් ගහන උන් එක්ක ගහන LPL එකේ වැඩිම විකට් දැම්මේ ?
    ඒකත් ගොඩක්ම ටීම් එකේ උන්.. අජන්ත මෙන්ඩිස් වගේ පොරක් නෙවෙයි නේ. IPL ගිහින් ඌටත් ගොඩක් දේවල් ගන්න පුලුවන්. ඔහොම බයවෙලා හැංගිලා ක්‍රිකට් ගහන්න බෑ නේ මෙච්චර තාක්ෂනේ දියුණු කාලේ.

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Ajantha Mendis ta une kepaweema nethi eka neme, Minihata long term injury dekak thibba, back ekei anika fingers walai. Ekai ineffective une. But godak un hithanne minihawa decypher kara kiyala. India walata unath karanna puluwan une minihata lakunu nodee score karana eka witharai anthima tike Miniha in form iddi. Passe Ajanthage oya issues awama thama 10-12 rpo score kare. But team eketh anik un kiyana widiyata Ajantha hitiya nam next captain wenna godak ma chance eka thibbe uta. Mokada minihata players la hema kenagema backing eka thibba.

    Ajanthagen passe apu finger spinners la thama hondata perform karanawa. Ara wage decode kare ne. Wanindu ge tyenne Line and Length bowling, accuracy, strategy. Tikak Rashid Khan type. Unwa kochchara study karath tackle karanna amarui.