IPL යන අයට කුණු බිත්තර - බොදු බල සෙනා

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne

    ගණන් ගන්න එපා බං .. ඔය ගලබොඩ වත්තේ පොන්නය වැඩි කල් කෑ ගහන්නේ නැහැ ..
    ඕකට ජනාදිපතිතුමා රතු එලිය දීලා තියෙන්නේ .
    දෙවැනි පාරට රතු එලි නැහැ . කොහේ හරි මැරිලා ඉදියි .
    :D

    :yes::yes::yes::yes:hehe ay ban a hamuduruwonta ochchara baya
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,230
    12,250
    113
    Ohio, USA
    ඤානසාර හාමදුරුවන් නිසා කුණු බිත්තර ප්‍රහාරයකට ගොදුරුවූ අහිංසක සිංහල මවක් සහ පුතෙක්.

    බුදු දහම නගාසිටුවන්නට මේවගේ තමන්ගේම ජාතියේ මිනිස්සුන්ට මෙවැනි අපරාධ කරන්නට අනුබල දෙන ඤානසාර හාමදුරුවන් අවංකවම බුදු දහම වෙනුවෙන් පෙනීසිටිනවද කියන එක මොලයක් ඇති ඕනම කෙනෙකුට තේරෙනවා....


    මනුස්සකම ඉහලින්ම අගයන සිංහල මිනිස්සුන්ව දැන් මේ නිසා තිරිසන් ගානට බැහැලා..... (හැමෝම නෙවෙයි)



    Anti-Muslim-campaign-Sri-Lanka-3.jpg
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ගැහුවොත් ගහන්නේ උබලා තමා..මැච් තියෙන දවස් වලට පාකිස්තානේ කොඩිය අරන් එන උබලට දැන් මොකද ඔය තරම් අපේ team එක ගැන කැක්කුමක්.:rolleyes:

    Ado sirawatama ...... :angry::angry:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඤානසාර හාමදුරුවන් නිසා කුණු බිත්තර ප්‍රහාරයකට ගොදුරුවූ අහිංසක සිංහල මවක් සහ පුතෙක්.

    බුදු දහම නගාසිටුවන්නට මේවගේ තමන්ගේම ජාතියේ මිනිස්සුන්ට මෙවැනි අපරාධ කරන්නට අනුබල දෙන ඤානසාර හාමදුරුවන් අවංකවම බුදු දහම වෙනුවෙන් පෙනීසිටිනවද කියන එක මොලයක් ඇති ඕනම කෙනෙකුට තේරෙනවා....


    මනුස්සකම ඉහලින්ම අගයන සිංහල මිනිස්සුන්ව දැන් මේ නිසා තිරිසන් ගානට බැහැලා..... (හැමෝම නෙවෙයි)



    Anti-Muslim-campaign-Sri-Lanka-3.jpg
    repost ponnayo
     
    ඤානසාර හාමදුරුවන් නිසා කුණු බිත්තර ප්‍රහාරයකට ගොදුරුවූ...........


    ඔය බිත්තර සීන් එක හෙන බොරුවක් බන්
    සරලවම කියනවා නම් ඕක රඟපෑමක් ..
    නැත්නම් කොහොමද බිත්තර සාරු බිමට වැටෙන්නත් ඉස්සෙල්ල ෆොටෝ එක ගැහුවේ ? :yes:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මැට්ටා;14726818 said:
    ඉතින් තෝ මට -rep දුන්න කියලා මට පුකද ? :lol:
    මම කිවුවේ මගේ අදහස :yes:

    waradiy saho,,itin ubata pukada nadda man danne na,,eka puka deepu ekagen ahaganin:lol::lol::lol:
    oh poddak idapan,,ehema ahanna giyot ada heta iwara karaganna nan wenne na,,anit eka machan,,nikan gon kata kynnepa,,

    api metana mona kiyala ka gahuwat BBS wade nawattennenahane,,ekawat terenne natte machan uba allata kaburana nisa neda

    PUTE me loke pathaliy,,pute ura naakay kanna,,:yes::yes::yes:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    man nan dakka widiyata ubalage oya book ekaka print karala tibbe 6di kiyala,,machan 6 itin ubala 9 karanwane,,and 6di kawda ban puberty wenne ah,,eka mechchra proteins ganna me kalewat wenawada??
    and machan,,ganu 11 banda kiyanwa,,dan machan,,
    a nabita podi awlk tibba kiyala ube thaarkika wingneta ahuwenne nadda and mata kiyahan nabi marune kohomada?? apawath kiyana de yodannepa machan sthri dushakayekuta,,mokada machan apawath una kiyanne ban,,dhaarmikawa diwi pewetha gata karapu kenekta,,eka machan ganu11ta karapu and podi untat apachar karapu kattiyata use krnnepa ban,,
    etakota machan nabi marune kohomada kiyalat kiyna,,
    dan machan nabi kiyana widiyata manz minisaaa mawwalu neda??
    etakota machan sarwa sampoornat kiynwa neda??
    etakota ay ban kona kapanne,,kona nathuwa mawanna tibbane,,etakota ube ammala tattala sexual intercoz ekakin newi ubala labila tyenne,,palliyata gihin nabigen illnawada oluwa pole gaha gaha,,ane nabbo give us children kiyala,,etakota nabi hinen awit denawada??

    etanama boruwak kiyana de oppu wela iwaray neda??
    dan machan uba use krna android eke,,
    google maps t
    ynwa neda>??eken wat ubata terum ganna barida nikan google earth dagena balahan ,,loke golakaray kiyala.,dan etaninma terenawa neda ube deyya loka poyzon kenek kiyala,,poyzon qe machan,,boru karayek kiyana ekay,,:yes::yes::yes:

    kiyanna balamu mewata uttara

    etakota deyyane ubala boru karayektada mechchara kal wadala tyenne:baffled::baffled::baffled::baffled:

    ay ban ubalage NABI thuma mechchcra uuurata baya,,??
    uwa mawanne nathuwa inna tibbane,,
    nattan ura da uabalage nabiwa mawwa??:oo::oo::oo:

    etakota oya Nabi thuma liwwa kurane,,menna mewata ubala mokada kiyanne machan,,oya marichcha 11ta nabi thuma malata pzze,,shoootar eka dunna kiyala ubata hitenne nadda??:yes::yes:
    484064_356005087843368_1460315052_n.jpg





    reply natha tawama,,
    ema nisa 2weni paratat post karaaaa
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    man nan dakka widiyata ubalage oya book ekaka print karala tibbe 6di kiyala,,machan 6 itin ubala 9 karanwane,,and 6di kawda ban puberty wenne ah,,eka mechchra proteins ganna me kalewat wenawada??
    and machan,,ganu 11 banda kiyanwa,,dan machan,,
    a nabita podi awlk tibba kiyala ube thaarkika wingneta ahuwenne nadda and mata kiyahan nabi marune kohomada?? apawath kiyana de yodannepa machan sthri dushakayekuta,,mokada machan apawath una kiyanne ban,,dhaarmikawa diwi pewetha gata karapu kenekta,,eka machan ganu11ta karapu and podi untat apachar karapu kattiyata use krnnepa ban,,
    etakota machan nabi marune kohomada kiyalat kiyna,,
    dan machan nabi kiyana widiyata manz minisaaa mawwalu neda??
    etakota machan sarwa sampoornat kiynwa neda??
    etakota ay ban kona kapanne,,kona nathuwa mawanna tibbane,,etakota ube ammala tattala sexual intercoz ekakin newi ubala labila tyenne,,palliyata gihin nabigen illnawada oluwa pole gaha gaha,,ane nabbo give us children kiyala,,etakota nabi hinen awit denawada??

    etanama boruwak kiyana de oppu wela iwaray neda??
    dan machan uba use krna android eke,,
    google maps tynwa neda>??eken wat ubata terum ganna barida nikan google earth dagena balahan ,,loke golakaray kiyala.,dan etaninma terenawa neda ube deyya loka poyzon kenek kiyala,,poyzon qe machan,,boru karayek kiyana ekay,,:yes::yes::yes:

    kiyanna balamu mewata uttara

    etakota deyyane ubala boru karayektada mechchara kal wadala tyenne:baffled::baffled::baffled::baffled:

    ay ban ubalage NABI thuma mechchcra uuurata baya,,??
    uwa mawanne nathuwa inna tibbane,,
    nattan ura da uabalage nabiwa mawwa??:oo::oo::oo:

    etakota oya Nabi thuma liwwa kurane,,menna mewata ubala mokada kiyanne machan,,oya marichcha 11ta nabi thuma malata pzze,,shoootar eka dunna kiyala ubata hitenne nadda??:yes::yes:







    Umbata sampoornayen post eka waradaagena aaye kiyaawanna
    machan eyawa engage kare 6 di mang kiwwe bende e kiwwe pawul jeewitayata ek une 9di terunda hadeeth eke ehama nene hadeeth eke tiyanne 9di ek una kiyala:yes:aaye balanna

    අනිත් eක මේ ලින්ක් එකේ ඔය සම්බන්දයෙන් විස්තර තියනවා
    බලන්න අනිත් එක නබිතුමා කොහමද මචං දූෂනයෙක් වෙන්නේ ඔක්කොම ලීගලි බැදලා තියන්නේ.? එයාලගේ පූර්න කැමැත්ත අනුව
    අනිට් එක නබි තුම අපවත් උනේ ලෙඩ හැදිලා මේ ගැන විස්තර

    ‘මුහම්මද් නබිතුමාගේ අවසාන මොහොත’(කියවීමට වයස් සීමාවක් නොමැත)

    http://motivesl.wordpress.com/2011/11/11/205/:yes:



    එතුමන් වයස 25 දී පලමුව විවාහ වුයේ වයස 40 වියේ සිටි කදීජා තුමිය සමගයි. ඇය මිය යන තුරුම වෙනත් කිසිදු විවාහයකට නොගිය එතුමා ඉන්පසුව විවාහයන් කිහිපයක් සිදුකරගෙන ඇත. මේ නිසා සමහරුන්ට ප්‍රශ්නය නම් එතුමන් විවාහයන් කිහිපයක් (බහු විවාහ) කරගත්තේ ඇයි? සිදුහත් බෝසතුන්ට සතලිස් දහසක ශාක්‍ය කුමරියන් අන්තඃපුර බිරියන් (ඉබ්නු මන්සුර්ගේ ලිපිය බලන්න http://www.ibnumansoor.com/189/) ලෙස ඊට අමතරව යසෝදරා දේවීන් සිටි බව ප්‍රශ්ණයක් ඔවුන්‍ට නැත. ඒ සිදුහත් බෝසතුන් ඒ සියල්ල අත්හැරීම නිසාය. අතහැරීම යනු අනාථ කිරීම බව මේ අය නොදන්නේද? එක සංස්කෘතියකට යහපත්ව පෙනෙන දෙය තවත් සංස්කෘතියකට අයහපත්ව පෙනේ. ස්වභාවය එයයි.

    ආයිෂා තුමිය කුඩා කාලයේදී පලමුව විවාහ වන්නට ගිවිස සිටියේ මුහම්මද් නබි තුමාණන් සමග නොවේ. එතුමියව පලමුවෙන් ආවාහ තීන්දු කොට තිබුණේ ජුබයිර් ඉබ්නු මූතී’ම් Jubayr ibn Mut’im නම් තැනැත්තාටයි. නමුත් ආයිෂා තුමියගේ පවුලම ඉස්ලාමය වැලඳගත් බව ආරංචි වු පසු ඔහු විසින් ආයිෂා තුමිය හා විවාහ වීමට ගත් තීරණය අවලංගු කරන ලදී. දැරියක කුඩා කලම ඇගේ විවාහය තීන්දු කිරීම එකල බෙදුයින් වරුන් අතර පැවති සිරිතයි. වර්තමාන කාලයේද මෙම සිරිත බොහෝ ජන සමාජ තුල දක්නට ඇත. නමුත් ආගම්බේධ වාදීන් විසින් නගන ප්‍රශ්නය නම් වයස අවුරුදු 9 දී විවාහ වීම බලහත්කාරකමක් බවයි.

    අප විසින් මෑතකදී ජීවත් වුණු මහත්මා ගාන්ධිගේ චරිතය කියවන කල දක්නට ලැබෙන්නේ මහත්මා ගාන්ධි වයස 13 දී විවාහ වන්නේ වයස 14ක දැරියක වන කස්තුර්බා මාඛන්ජි සමගයි. ඔවුන්ට දාව ඉපදෙන පුත්‍රයා මිය යන්නේ ඇයගේ වයස 16 දීයි. මේ මෑතක බිහිවු මහත්මා ගාන්ධිගේ සංස්කෘතිය මෙසේ වී නම් මීට වසර 1400 කට පමණදී කෙසේ විය හැකිද? හැරත් මහත්මා ගාන්ධිගේ පියාද උගත් වැදගත් පවුලක කෙනෙකි. ඔහු පෝබන්දර් ප්‍රදේශයේ සිටි ආන්ඩුකාරයායි. එවකට බ්‍රිතාන්‍ය පාලනය තුල වැදගත් රැකියාවක ‍යෙදුනු ඔහු ද තම පුතු අඩු වයසින් විවාහ කර දුන්නේ සංස්කෘතිය නිසා නොවේද?

    මීට වසර 800 කට පමණ පෙර එනම් ක්‍රි.ව. 1275 දී බ්‍රිතාන්‍යයේ විවාහ වන වයස ලෙස නීතිගතව තිබුණේ වයස අවුරුදු 12 බව Sir Edward Coke නැමැත්තා පවසා ඇත. ඉබ්නු මන්සුර් මහතා සිය ලිපිය මගින් පවසන්නේ දැනටත් ලංකාවේ උඩරට විවාහ සහ දික්කසාද නීතිය අනුව ස්ත්‍රියගේ විවාහ වීමේ අවම වයස අවුරුදු 12 බවයි. (http://www.ibnumansoor.com/189/) දොලොස් වැනි සියවසේ නීති අත්පොතක් වන Gratian හි සඳහන් වන්නේ දෙදෙනෙකු අතර විවාහය අර්ථ ගැන්වෙන්නට නම් වයස අවුරුදු 7ට වඩා වැඩි විය යුතු බවයි. එහි සඳහන්වු තවත් කරුණක් නම් අවුරුදු 2 හෝ 3 දී සිදුවු විවාහයන්ද එකල වාර්තා වු බවයි. ඇමරිකාවේ සුදු ජාතික කොලණි ව්‍යාප්ත වු මුල් කාලයේද අඩු වයස් විවාහයන් සිදුවී ඇත. නිදසුනක් ලෙස Mary Hathaway (Virginia, 1689) නැමැත්තිය විවාහ වී තිබුණේ වයස අවුරුද 9 දීය.

    විවාහයේ වයස් කාලය වැඩි වීම සිදුවුයේ සංස්කෘතිමය පරිණාමයත් සමග බව දැන් ඔබටද වැටහී ඇති බැව් නොඅනුමානය. මැදපෙරදිග උශ්ණාධික දේශගුණික තත්වයක් යටතේ එහි දැරියන් අඩු වයසින් මෝරා වැඩි වියට පැමි‍ණේ. එකල පමණක් නොව දැන්ද එය ඒ ආකාරයෙන්ම සිදුවේ. මීට වසර 1400 කට පමණ පෙර දැරියන් පාසැල් ගියේ නැත. ඔවුන් ඉපදුනු බාල කාලයේදීම දෙමව්පියන්ගේ ඊලඟ ඉලක්කය වුයේ ඔවුන් යහපත් කෙනෙකුට විවාහ කරදීමයි. මෙහිදී වයස් සීමාවන් බලපෑවේ නැත. බලපෑවේ එම පුද්ගලයාගේ යහපත් බව සහ සමාජ වටිනාකම වැනි ගුණාංගයන්ය. ආයිෂා තුමිය කලින් විවාහ ගිවිස සිටි තැනැත්තා විසින් ඔවුන් ඉස්ලාම් වැලඳ ගැනීමෙන් පසුව විවාහය ප්‍රතික්ෂේප කිරීම නිසා ඇගේ දෙමව්පියන් මහත් අසීරුතාවයකට පත් වන්නට ඇත.

    අප මුහම්මද් නබි තුමන්ට මෙම විවාහය සඳහා යෝජනාව ඉදිරිපත් වන්නේද ආයිෂා තුමියගේ පාර්ශවයෙන්ම වීම එයට තවත් සාක්ෂියකි. ඒ නිසා ආයිෂා තුමියගේ මාපියන් තම ආදරණීය දියණියව අප නබිතුමාණන්ට විවාහ කරදී බලාපොරොත්තු වන්නට ඇත්තේ තම දියණියට යහපත් අනාගතයකි. ආයිෂා තුමිය වසර 9 ක් පමණ අප මුහම්මද් නබි තුමාණන් සමග විවාහ දිවිය ගතකොට ඇත. එතුමන්ගේ ඇවෑමෙන් පසුව තවත් වසර 50කට ආසන්න කාලයක් එතුමිය මුස්ලිම් සමාජයට නබි ආදර්ශය ගැන සමාජය දැනුවත් කොට ඇත. කාන්තාවක වශයෙන් සිටියද ඇය විසින් මුහම්මද් නබි ආදර්ශය හෙවත් සුන්නාහ්ව ලොව වෙත හෙළි කිරීම පිණිස කළ ක්‍රියාවන් අදද ලොව පුරා මුස්ලිම් සමාජය විසින් සිහිපත් කරන්‍නේ හදපිරි ආදරයෙනි.

    වසර නමයක් වැනි කෙටි කාලයක් වුවද මුහම්මද් නබි තුමාණන් සහ ආයිෂා තුමිය ගතකළ ජීවිතය ගැන එතුමිය විසින් පලකළ අදහසක් සරාගොයියා බ්ලොග් අඩවියද පලකර තිබුණි. එනම් ඇයගේ(අයිෂා තුමියගේ) ජීවිතය අප නබිතුමාත් සමග ඉතාමත් තෘප්තිමත් ඒ බව ඇය විසින්ම පවසා අවසානයි .”යා රසුරුල්ලාහ් මට ඔබේ ලංවීම ප්‍රියයි …..”.:yes: එසේම ඇය අප නබි තුමාගේ මෘත ශරීරය එතුමියගේ නිවසේ එතුමියගේ කාමරයේම භුම දානය කළේය. එතරම් එතුමිය අප නබි තුමාණන්ට ආදරය කල නිසාවෙනි .

    ඉතිහාසය පුරා මේසා විශාල ජනප්‍රියත්වයක් එතුමියට ලබන්නට හැකිවුයේ දෙමව්පියන් විසින් එදා ගත් තීරණය නිසා නොවේද?




    world today, we still have people especially in the third world countries, marry very young girls. Why should we call someone who married a 9-year old girl 1400 years ago a child molester, when we still practice it today? The girl above even gave birth at the age of 9!

    And should we also call Aisha's (our Prophet's wife) parents child molesters too, since they agreed by their own will and choice to marry their daughter to our Prophet, and they were proud of it too?:rolleyes:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    etakota machan sarwa sampoornat kiynwa neda??
    etakota ay ban kona kapanne,,kona nathuwa mawanna tibbane,,etakota ube ammala tattala sexual intercoz ekakin newi ubala labila tyenne,,palliyata gihin nabigen illnawada oluwa pole gaha gaha,,ane nabbo give us children kiyala,,etakota nabi hinen awit denawada??

    ,:yes::yes::yes:

    kiyanna balamu mewata uttara

    etakota deyyane ubala boru karayektada mechchara kal wadala tyenne:baffled::baffled::baffled::baffled:

    ay ban ubalage NABI thuma mechchcra uuurata baya,,??
    uwa mawanne nathuwa inna tibbane,,
    nattan ura da uabalage nabiwa mawwa??:oo::oo::oo:

    etakota oya Nabi thuma liwwa kurane,,menna mewata ubala mokada kiyanne machan,,oya marichcha 11ta nabi thuma malata pzze,,shoootar eka dunna kiyala ubata hitenne nadda??:yes::yes:







    නබි තුමා ලෝකය මැව්වේ නෑ අල්ලාහ් ලෝකයි මැව්වේ පටල ගන්න එපා :P:P
    කොන කපන්නෙ පිරිසිදු කමට මචන් අද ලංකාවෙ උබලගේ උන් සැහෙන්න කපනවා අද ලෙඩ නෑ ඉත්කොට ඒ අපිට ඒ කටයුත්ත කරන්න කියන්නේ ඒම කරා නම් අපිට ඒකට පිං ලැබෙනවා මෙ ගැන මේකෙන් බලන්න

    Other artciles about sunnath සුන්නත් ගැන

    rhk8lz.jpg




    nedegh.jpg


    The health benefits - 10-15-2009, 11:18 AM
    1 – The shar’i (religious) benefits:
    Circumcision is one of the commands concerning beautification enjoined by Allaah, which Allaah has prescribed for His slaves to make them beautiful both outwardly and inwardly (physically and spiritually). It is the perfection of the fitrah (natural state of man) with which He created them, and hence it is the perfection of the haneefiyyah (pure monotheism) of the religion of Ibraaheem (Abraham). The origin of the institution of circumcision as the perfection of haneefiyyah was when Allaah made a covenant with Ibraaheem and promised to make him an imaam (leader) of mankind, and promised him that he would be the father of many people, that prophets and kings would come from his loins and that his descendants would be many. And He told him that between him and his descendants there would be the sign of the covenant, which would be that every newborn male among them would be circumcised, and so the covenant would have this sign on their bodies. Circumcision is a sign of having entered into the religion of Ibraaheem, and this is in accordance with the interpretation of the verse (interpretation of the meaning) –


    “[Our Sibghah (religion) is] the Sibghah (religion) of Allaah (Islam) and which Sibghah (religion) can be better than Allaah’s? And we are His worshippers”
    [al-Baqarah 2:138] –


    as referring to circumcision.
    For the haneefs (pure monotheists, i.e., Muslims), circumcision has the same status as baptism does for the worshippers of the cross (i.e., Christians). They purify their children – as they say – when they baptize them in the baptismal water, and they say, now he has become a Christian. Allaah has prescribed for the haneefs their own rite, the symbol of which is circumcision. Allaah says (interpretation of the meaning):


    “[Our Sibghah (religion) is] the Sibghah (religion) of Allaah (Islam) and which Sibghah (religion) can be better than Allaah’s? And we are His worshippers”
    [al-Baqarah 2:138] –


    … So Allaah has made circumcision a symbol of those who belong to Him and to His religion, and who attribute themselves to Him as being utterly enslaved to Him alone…
    The point here is that the religion of Allaah is haneefiyyah (pure monotheism) which fills the heart with knowledge and love of Him and sincerity towards Him, and worship of Him alone with no partner or associate, and which marks the body with the characteristics of the fitrah, namely circumcision, removal of the pubic hair, trimming the moustache, cutting the nails, plucking the hair from the armpits, rinsing the mouth, rinsing the nose, using the siwaak (toothbrush made from twigs from a certain tree) and cleaning oneself after elimination of urine or faeces.


    So the fitrah of Allaah is manifested in the hearts of the haneefs and on their bodies.
    (Tuhfat al-Mawdood bi Ahkaam al-Mawlood by Ibn al-Qayyim, p. 351)
    Circumcision also has health benefits and brings a lot of benefits to the boy in his life. (See Question # 2425).


    It is not essential for the child to remain as he is when he comes forth from his mother’s womb, if there is something that may be done for him that serves a purpose and is enjoined by the pure religion. Such things include shaving his head after he is born, because that is in his best interests. The Prophet of Islam (peace and blessings of Allaah be upon him) said: “Remove the harm from him.”
    The same applies to washing the blood from him and cutting the cord by which he was attached to his mother, and other things which are done to benefit him.
    2 – The health benefits:


    Dr. Muhammad ‘Ali al-Baar (a member of the Royal College of Surgeons in the UK and a consultant to the Islamic Medicine department of the King Fahd Centre for Medical Research in the King Abdul Aziz University in Jeddah) says in his book al-Khitaan (Circumcision):
    “Circumcision of newborn boys (i.e., within the first month of life) brings numerous health benefits, including:

    1 – Protection against local infection in the penis, which may result from the presence of the foreskin, causing tightening of the foreskin, which may lead to retention of urine or infections of the glans (tip) of the penis – which require circumcision in order to treat these problems. In chronic cases, the child may be exposed to numerous diseases in the future, the most serious of which is cancer of the penis.


    2 – Infections of the urethra. Many studies have proven that uncircumcised boys are more exposed to infection of the urethra. In some studies the rate was 39 times more among uncircumcised boys. In other studies the rate was ten times more. Other studies showed that 95% of children who suffered from infections of the urethra were uncircumcised, whereas the rate among circumcised children did not exceed 5%.

    In children, infection of the urethra is serious in some cases. In the study by Wisewell on 88 children who suffered infections of the urethra, in 36 % of them, the same bacteria was found in the blood also. Three of them contracted meningitis, and two suffered renal failure. Two others died as a result of the spread of the micro-organisms throughout the body.

    3 – Protection against cancer of the penis: the studies agree that cancer of the penis is almost non-existent among circumcised men, whereas the rate among uncircumcised men is not insignificant. In the US the rate of penile cancer among circumcised men is zero, whilst among uncircumcised men it is 2.2 in every 100,000 of the uncircumcised population. As most of the inhabitants of the US are circumcised, the cases of this cancer there are between 750 and 1000 per year. If the population were not circumcised, the number of cases would reach 3000. In countries where boys are not circumcised, such as China, Uganda and Puerto Rico, penile cancer represents between 12-22 % of all cancers found in men; this is a very high percentage.


    4 – Sexually transmitted diseases (STDs). Researchers found that the STDs which are transmitted via sexual contact (usually because of fornication/adultery and homosexuality) spread more among those who are not circumcised, especially herpes, soft chancres, syphilis, candida, gonorrhea and genital warts.


    There are numerous modern studies which confirm that circumcision reduces the possibility of contracting AIDS when compared to their uncircumcised counterparts. But that does not rule out the possibility of a circumcised man contracting AIDS as the result of sexual contact with a person who has AIDS. Circumcision is not a protection against it, and there is no real way of protecting oneself against the many sexually transmitted diseases apart from avoiding fornication/adultery, promiscuity, homosexuality and other repugnant practices. (From this we can see the wisdom of Islamic sharee’ah in forbidding fornication/adultery and homosexuality).


    5 – Protection of wives against cervical cancer. Researchers have noted that the wives of circumcised men have less risk of getting cervical cancer than the wives of uncircumcised men.
    From al-Khitaan, p. 76, by Dr. Muhammad al-Baar.
    And Allaah knows best. :yes:
    Reference: Professor Wisewell, published in the American Family Doctor Magazine, issue no. 41, 1991 CE

    චර්මජේදනය කිරීම යනු පුරුෂ ලිංගයේ පෙරසම ඉවත් කිරීමයි.මෙම ක්‍රියාව සුන්නත් ක්‍රියාවලියකි.එනම් ඉබ්‍රහිම් නබි තුමා පටන් අවසාන ධර්ම දුතයාණන් වූ මුහම්මත් නබි (සල්) තුමනන්ගේ සහ එතුමාගේ අනුගාමිකයින් වන දැනටමත් මුළු ලොවෙහිම වාසය කරන සැම මුස්ලිම්වරයෙකුම අතීතයේ සිට නොකඩවා පවත්වාගෙන එන්නා වූ ක්‍රියාවලියකි.

    සුප්‍රසිද්ධ වෛද්‍ය වචිචර් මෙසේ පවසයි.චර්මජේදනය නොකරනු ලැබූ පුද්ගලයා බොහෝ රෝගාබාද වලට ගොදුරු විය හැකි බවත්,චර්මජේදනය නොකිරීමෙන් (Penis Cancer ) නමැති පිළිකාවට ලිංගය ගොදුරු විය හැකි බවත්,තවද ( kidney stones )මුත්‍රාශයේ ගල් ඇතිවීමෙන් මුත්‍රාශ ද්වාරය වාසි යාමට ඉඩ තිබෙන බවත් පවසයි

    ඔහු තව දුරටත් කියා සිටියේ චර්මජේදනය කිරීම මගින් පිරිමින්ට අනිසි කාමාශාවන් ඇති නොවන බවත්,සංසර්ගය මගින් බෝවන රෝගයක් වන
    ගොනෝරියා (gonorhea) නමැති රෝගයෙන් ආරක්ෂාව ලැබෙන බවත්ය.

    ඉන්දියාවේ කරන ලද පරීක්ෂණ වලින් චර්මජේදනය කරගත් තැනැත්තෙක් එය නොකළ තැනැත්තෙකුට වඩා එච්.අයි.වී. වයිරසයට ගොදුරු වීමේ සම්භාවිතාවය සය ගුණයකින් අඩු බව සොයා ගෙන ඇත.ශිෂ්ණය අග සමෙහි ඇති සියුම් පටකය H .I .V වයිරසයට ගොදුරු වීමේ අවකාශය ඉතාමට් වැඩි බව ඉන්දියාවෙහි පලවන ප්‍රධාන පෙලේ සගරාවක් වන "ලන්සට් ජනල්" සගරාව සාක්ෂි දරයි.



    බටහිර අප්‍රිකාවට වඩා නැගෙනහිර සහ දකුණු අප්‍රිකානු ප්‍රදේශ වල එච්.අයි.වී වෛරසය සීග්‍රයෙන් පැතිරී ඇති බව කව්රුත් දන්නා කාරණයක්.ඇතැම් විද්‍යාඥයින් පවසන්නේ බටහිර අප්‍රිකාවේ චර්මජේදනය කර ගැනීම බහුලව තිබෙන නිසා H .I .V . අඩුවීමට හේතු වී ඇති බවයි.ඉන්දියාවේදී මිනිසුන් 2000 ගෙන් කරන ලද පරීක්ෂණ වලින් මෙය මැනවින් ඔප්පු කර ඇත.



    තවද බයිබලයෙහි උප්පත්ති කතාවේ මෙසේ පැවසේ.
    "ආබ්‍රහම් චර්මග මාංශය චේදනය කරනු ලබන කල අවු: 99 වයස්ව සිටියේය.ඔහුගේ පුත්‍ර වූ ඉස්මයිල්ගේ චර්මග්‍ර මාංශය චෙදකය කරනු ලබන කල ඔහු අවු: 13 වයස්ව සිටියේය.එම දවසෙහිම අබ්‍රහිම්ද,ඔහුගේ පුත් වූ ඉස්මයිල් ද, චර්මජේදනය කරනු ලැබුවෝය.ගෙයි උපන්නෝද,විදෙශින්ගෙන් මිලට ගනු ලැබුවොද,යන ඔහුගේ ගෙදර සියලු පිරිමි ඔහු සමග චර්මජේදනය කරනු ලැබුවෝය."
    H .I .V . වෛරසයට ගොදුරු නොවී ආරක්ෂා විය හැකි ක්‍රමයක් වනුයේ චර්මජේදනය බවත්,අනෙකුත් ලිංගික රෝගාබාධ වලින් එය මිනිසා ආරක්ෂා කරන බවද විද්‍යාඥයින් අවධාරණය කරති.මේ පිලිබදව ඉස්ලාමය මෙන්ම ක්‍රිස්තියානි ධර්මයෙන්ද මානව ඔප්පු වේ.වර්තමාන සමාජයේ බොහෝ යද වෛද්‍ය හා අනිකුත් හේතු මත චර්මජේදනය කර ගැනීම දැකිය හැකිය චර්මඡේදනය හෙවත් සුන්නත් කිරීම යනු පුරුෂයෙකුගේ ලිඟුවේ ඉදිරියෙන් ස්වභාවිකව පිහිටා ඇති පෙරසම ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීමයි. මුස්ලිම් දරුවෙක් නම් මෙය කුඩා කාලයේදීම සිදු කරන්නේ එමගින් දරුවාට දැනෙන වේදනාව අවම වන නිසාවෙනි. කෙසේ වුවද වර්තමානයේ මෙම ශල්‍ය කර්මය සිදු කරන්නේ ඒ ආශ්‍රිත පෙදෙස හිරිවැට්ටවීමෙන් පසුව නිසා ශල්‍ය කර්මය වේලාවේදී ඔහුට කිසිදු වේදනාවක් ඇති නොවේ. ඔවුන්ට වේදනාව ඇති වන්නේ ශල්‍ය කර්මයෙන් දිනකට පමණ පසුව තුවාලයේ පමණි. එයටද අධිබල වේදනා නාශකයන් හෙවත් High power pain killers වෙලඳපොලේ ඇත. නමුත් අතීතයේදී දියුණු තාක්ෂණයක් නොතිබුනු නිසා එකල යම් පමණක වේදනාවක් ඇති වන්නට ඇත. එහෙත් ඔවුන්ද මේ සඳහා ලෙහෙසි ක්‍රමවේදයන් සකසා ගෙන තිබුණි. අතීතයේදී මුස්ලිම් සමාජයේ මෙම කටයුත්ත කිරීමට වෙනම පුද්ගලයෙක් සිටින ලදී. මොහුට අමතන ලද නාමය ඔස්තමාමා යන්නයි. එකල ලංකාවේ සෑම මුස්ලිම් වරු සිටින පලාතකම මේ ඔස්තමාමා වරු සිට ඇත. නමුත් දැන් මේ ශල්‍ය කර්මය ඉතාමත් නවීන ආකාරයට වෛද්‍ය වරුන් විසින්ම සිදුකරන නිසා ඔස්තමාමාලාගෙන් රාජකාරිය ගිලිහී ගොස් ඇත.


    මෙම චර්මඡේදන කටයුත්තේ ඉතිහාසය වසර පන්දහසකටත් වඩා ඈතට දිවෙයි. නයිල් නිම්න ශිෂ්ඨාචාර යුගයේද මෙම කර්තව්‍යය සිදුවී ඇති බව ඉතිහා‍සයේ සනාථ වෙයි. එමනිසා මෙය මුස්ලිම් වරුන් විසින් ආරම්භ කළ කටයුත්තක් නොවන බව පැවසිය යුතුය. මුහම්මද් නබි තුමාණන්ගේද චර්මඡේදනය සිදුවී ඇත්තේ නබීත්වයට පෙර කුඩා කාලයේදීය. අතීතයේ සිට පැවති මෙම චාරිත්‍රය නබීත්වය ලැබීමෙන් පසු එතුමා විසින් මුස්ලිම් වරුන්ට අනුමත කර ඇත. මුස්ලිම් කෙනෙකුට එය සුන්නාහ් හෙවත් නබි ආදර්ශයක් වශයෙන් තිබුණද සෑම මුස්ලිම් වරයෙක්ට අනිවාර්ය එකකි. නමුත් කිසියම් වයෝවෘධ, දුබල හෝ රෝගී කෙනෙක් ඉස්ලාමයට සපැමිණිය හොත් වෛද්‍යමය හේතූන් මත එය නොකිරීමට නිර්දේශ කළ හැක. වර්තමාන කාලයේද මෙම කටයුත්ත සිදුකරන අන්‍ය ආගමිකයන්ද සිටිති. නිදසුනක් ලෙස ලොව සමහර කිතුණු නිකායන්ද මෙම චර්මඡේදනය සිදු කරති. මෑතකදී මෙරට නවතම කිතුණු සභාවක් බිහිවී ඇත. ඔවුන් ඉශ්‍රායෙල් සභාව යනුවෙන් තමන්ව හඳුන්වා ගනිති. මොවුන් උත්සාහ දරන්නේ අතීතයේ යුදෙව්වන් පරිද්දෙන් කිතුණු දහම ඇදහීමයි. මොවුන්ගෙන් කිහිපදෙනෙකු මා සම්මුඛ වී චර්මඡේදනය සිදුකරගන්නාවු ආකාරය විමසන ලදී. සමහර විට ඔවුන් ලංකාව තුල කිතුණු සමාජයේ මෙම කටයුත්ත ස්ථාපනය කිරීමට වෙර දරනු ඇත. අතීතයේ කිතුණු සමාජයේ මෙම කටයුත්ත බහුල ලෙස සිදුවී ඇත. බයිබලයේ පැරණි ගිවිසුමේ නොයෙක් ස්ථානවල අන්‍යාගමිකයා හැඳින්වීම සඳහා අචර්මඡේදිතයා යන්න භාවිත කර ඇත. (බයිබලයේ පැරණි ගිවිසුමේ 1 සාමුවෙල් 17පරිච්ඡේදයේ 26 පදය බලන්න) එයින් ඔවුන් ගම්‍ය කරන්නට ඇත්තේ අචර්මඡේදිතයන් අපිරිසිදු පිළිකුල් අය බවටයි. නමුත් වත්මන් කිතුණු සමාජය පවසන්නේ තමන් පිරිසිදු වී තිබෙන්නේ යේසුස් වහන්සේගේ ලේ වල බලයෙන් නිසා චර්මඡේදනය අනවශ්‍ය බවයි. එම ස්ථානය ඇඟිල්ලෙන් ස්පර්ශ කර සුවඳ බැලුවේ නම් ලේ වල බලයෙන් පිරිසිදු වී ඇති ආකාරය සොයා බලගත හැකි බව මගේ අදහසයි.



    සාමාන්‍යයෙන් චර්මඡේදන කටයුත්ත නොකල කෙනෙකුගේ පෙරසම පවතින කොටස වියළිව නොපවතින අතර එම ස්ථානයට සම මඳක් පහලට යවා ඇඟිල්ලක් තබා පසුව ඇඟිල්ල සිඹ බැලුවේ නම් කෙතරම් පිරිසිදුවෙන් සිටියද එම ස්ථානයේ නොවැලැක්විය හැකි දුර්ගන්ධයක් පවතින බව ඕනෑම කෙනෙකුට සනාථ වේ. නමුත් චර්මඡේදනය කළ කෙනෙකුගේ එම ස්ථානය වියළිව පවතී. එම නිසා පිරිසිදුවට සිටින චර්මඡේදනය කළ කෙනෙකුගේ එම ස්ථානයේ දුර්ගන්ධයක් ඇති වීමට කිසිදු ඉඩක් නොමැත. එමෙන්ම පුරුෂයෙක් විසින් සිය එදිනෙදා වැඩකටයුතු කරන විට කිසියම් කරුණකදී ලිංගික හැඟීමක් ඇතිවුවහොත් මෙම ස්ථානයෙන් ශ්‍රාවයක් පිටවී එතැන තෙත් වීම ස්වාභාවිකය. චර්මඡේදනය නොකළ තැනැත්තාගේ එම ස්ථානය වියළිව නොපවතින නිසා එමගින් එම ස්ථානයේ අපිරිසිදු වීම ස්වාභාවිකය. නමුත් චර්මඡේදනය කළ තැනැත්තාට එවැනි ප්‍රශ්නයක් නොමැත. ඔහුගේ එම ස්ථානයේ ශ්‍රාවයක් පිටවුවද එය ශරීරයේ නොපැවතී වස්ත්‍රයට ඇලේ.

    චර්මඡේදනය නොකල සමහර අයගේ එම ස්ථානය හරියාකාරව පිරිසිදු කර ගැනීම කිසිසේත්ම ලෙහෙසි නැත. මේ නිසා එම ස්ථානය දීර්ඝ කාලීණව අපිරිසිදු තත්වයෙන් පවතියි. සමහර චර්මඡේදනය උදෙසා එන වැඩිහිටි අයගේ මෙලෙස පවතින බවට මගේ හිතවත් චර්මඡේදනය සිදුකරන ශල්‍ය වෛද්‍යවරු බොහොමයක් පවසා ඇත. මේ මගින් සිදුවන්නේ කුමක්ද? අපිරිසිදු තත්වයේ පවතින පුරුෂ ලිංගයක් කාන්තාවගේ යෝනි මාර්ගයට යෑමෙන් ඈ සෞඛ්‍ය සම්පන්නව සිටී හයි යන්නට සහතිකයක් තිබේද? කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා ඇති වීමට චර්මඡේදනය නොකල පුරුෂයන්ගේ ලිඟුව හේතු වන බව වෛද්‍ය ජයලත් ජයවර්ධන පවසයි. (ලංකාදීප 2008 නොවැම්බර් 23 ඉරිදා වෛද්‍ය උපදෙස් තීරු ලිපිය බලන්න)

    චර්මඡේදනය කළ පිරිසිදු පුරුෂ ලිංගයකින් සිය බිරිය සමග සංසර්ඝය අවස්ථාවේ කාන්තාවගේ යෝනිමාර්ගයට විෂබීජ යෑම අවම වන අතරම යෝනි මාර්ගයේ ඇතුලත තිබෙන අපද්‍රව්‍ය වේ නම් ඒවා පිටතට ගෙන ඒමටද එමගින් උපකාරී වේ. එය චර්මඡේදනයේ ඇති අසමසම ගුණාංගයකි. මේ නිසා මගේ අදහස නම් තමන්ගේ ගැබ්ගෙල පිළිකා ඇති කරගන්නට අකමැති කාන්තාවන් සිය ස්වාමිපුරුෂයන්ට චර්මඡේදනය සිදුකර ගැනීමට පැවසීම ඔවුන්ගේ හිතසුව පිණිස වන බවයි.

    චර්ම‍ඡේදනය මගින් පුරුෂයෙකුගේ ලිඟුවේ ප්‍රමාණය අඩුවීමකට කිසිදු බලපෑමක් නොමැති අතර සමහර විට යම් පමණකට විශාල වීමට එය හේතුවක් වන්නට පිළිවන. (නමුත් මේ පිළිබඳව මා විසින් කරුණු සොයා බලා නැත) නමුත් චර්මඡේදනයෙන් පසුව පෙරසම තිබුණු ස්ථානයේ එය තවදුරටත් නැති නිසා එම ස්ථානයේ රළු වීමක් සිදුවේ. මේ නිසා කිසියම් විවාහක පුද්ගලයෙක් චර්මඡේදනය සිදුකරගන්නේ නම් එම තැනැත්තා සිය භාර්යාව සමග චර්මඡේදනයට පෙර සංසර්ඝයේ යෙදුන අවස්ථාවල බිරිඳට ලැබුණු සතුටට වඩා සතුටක් චර්මඡේදනය සිදුවීමෙන් පසුව ලැබීම ස්වාභාවිකය. එමෙන්ම විවාහක කාන්තාවකගේ යෝනි මාර්ගයේ ඇතුලතින් ඇති වන සංකුලතාවයක් නිසා කැසීමක් වැනි දෙයක් ඇතිවීම ස්වාභාවිකය. චර්මඡේදනය කළ පුරුෂයෙක් සමග විවාහ වී සිටින කාන්තාවකට මේ ප්‍රශ්නයේදී වඩා සැනසීම හිමි වනු ඇත. චර්මඡේදනය කරගැනීමෙන් පුද්ගලයෙක්ගේ කිසිදු දුබලතාවයක් හට නොගන්නා අතර චර්මඡේදනය සිදුකරගැන්මෙන් පසුව වඩා ශක්තිමත් බවක් හැගෙනු ඇත.

    චර්මඡේදන ශල්‍ය කර්මය සිදු කරන්නේ මුස්ලිම් වෛද්‍යවරුන් පමණක් නොවේ. මා දන්නා පරිදි මුස්ලිම් නොවන නමුත් මුස්ලිම් බහුතරයක් සිටින්නාවු පෙදෙස් වල සිටින්නාවු සිංහල දෙමල වෛද්‍ය වරුන් විසින්ද මෙය කරති. සමහර පුද්ගලයන්ට ඇති වන මුත්‍රා කිරීමේ අපහසුතාවයන්ට වෛද්‍ය වරු ආගම් බේධයකින් තොරව චර්මඡේදනය නිර්දේශ කරති. සමහර විවාහක පුරුෂයන්ගේ පෙරසම ඉතා ඝණකම් වීමෙන් ඇතිවන අපහසුතාවයන්හිදීද වෛද්‍යවරුන් චර්මඡේදනය නිර්දේශ කරති.
    සමහරු අපෙන් ප්‍රශ්න කරන්නේ ඇයි අල්ලාහ් මිනිසුන්ව පෙරසම සමග මැව්වේ? පෙරසම නොමැතිව මැව්වා නම් මෙවැනි ප්‍රශ්නයක් ඇති නොවන බවයි. මෙයට හේතුව නම් දරුවෙක් මවගේ ගර්භාශයෙන් පිටවී මෙලොවට බිහිවන අවස්ථාවේ දරුවාගේ ශරීරයේ ආරක්ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. නිදසුනක් ලෙස දරුවාගේ මොලයේ කටුව හෙවත් හිසි කබල මෙම අවස්ථාවේදී ඇතිවන පීඩනය දරා ගත හැකිවන පරිදි ඇතුලතට මඳක් හැකිලී යන ආකාරයට විශිෂ්ඨ ක්‍රියාවලියක් සිදුවේ. මොලයට පසුව ඉතා සංවේදී සහ ආරක්ෂා කළ යුතු සංවේදීම අවයවය පුරුෂ ලිංගයයි. එයට හේතුව එය ස්වභාවිකවම ශරීරයට පිටතින් පිහිටා තිබීමයි. උපතේදී සිදුවන පීඩනයෙන් එය ආරක්ෂා වන්නේ පිටතින් ඇති කොපුව එනම් පෙරසම නිසාය. මෙය දරුවාට ස්වභාවිකව ලැබී ඇති කොපුවක් හෙවත් Packing එකකි. මෙම කවරය හෙවත් Packing පිටින් ජීවිත කාලය පුරාම සිටීම අරබයා දෙවියන් පලි නැති බව මගේ අදහසයි.



    20 වන සියවසේදී නැවතත් සුන්නත් කිරීම ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රචලිත වුණා.ඊට මූලික හේතුව වුනේ ඒ කාලයේ ඉදිරිපත් වූ germ theory of disease එක​.අද වන විට ඒ theory ය එතරම් නිවැරදි නොවන බව සැළකුනත් චර්ම ඡේදන පුරුද්ද අදත් ඇමෙරිකානු පිරිමින් අතර ප්‍රචලිතයි.


    සුන්නත් කිරීම බහුලවම සිදුවන රටවල්
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ‘මුහම්මද් නබිතුමාගේ අවසාන මොහොත

    ”ශාස්තෘවරයානනි! සැබවින්ම ඔබද, ඔවුන්ද මරණයට පත්වන්නේය”
    (ශුද්ධවූ අල්කුර්ආනය 39: 30).
    මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.
    සියළු ප‍්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත‍්‍රයින්ටද හිමිවේවා!

    ආගමික හා රාජ්‍යය නායකයකු වූ නබි (සල්) තුමන් අපවත් වීම:

    නබි (සල්) තුමන්, තමන්ගේ දූත මෙහෙවරෙහි අවසන් සන්ඨිස්ථානය කරා ළඟාවූ විට එතුමන්ගේ ජීවිතයෙහි අවසන් සමය ගතවෙමින් පවතින බව, එතුමන්ගේ දෛනික ජීවිතයෙහි අළුත් සිද්ධ් දාමයන් තුළින් සැලවිය.
    සෑම වසරකම රමලාන් සමයේ දවස් දහයක් ඉඃතිකාෆ් (මස්ජිදයේ – සිද්ධස්ථානයේ නවාතැන් ගැනීමට පුරුදුවී සිටී) නබි (සල්) තුමන් අවසන් වසරේ දවස් විස්සක් රැඳී සිටීම. එම වසරෙහි අල්-කුර්ආනය දෙවතාවක් දේව දූත ජිබ්රීල් ඉදිරියේ පාරායනය කර පෙන්වීම සුවිශේෂ සිද්ධීන් අතර විය.
    එතුමන් අවසන් හජ් කර්තව්‍යයෙහි දී පැවසූහ: මෙම වසරෙන් පසු යළි වරක් මෙවැනි ස්ථානයක ඔබලා හමුවෙයිදෝ යනු මා නොදනිමි. හිජ්රි එකළොස් වැනි වර්ෂයේ සෆර් මාසයේ මුල් භාගය වන විට උහද් පර්වතය වෙත පැමිණ ඉස්ලාමය වෙනුවෙන් දිවි පිදු තමන්ගේ මිත‍්‍රයින් වෙනුවෙන්ද, ජීවතුන් අතර සිටින මිත‍්‍රයින් වෙනුවෙන්ද ප‍්‍රාර්ථනා කළහ. තවත් එක් මධ්‍යම රාතී‍්‍රයක බකීඃ සුසාන භූමිය වෙත ගොස් එහි මිහිදන් වී සිටී අය වෙනුවෙන් සමාව ශාන්තිය අයද, අපද ඔබත් සමග ඉතා ඉක්මනින් එක්වෙමු යනුවෙන් හැඟීම් බරව ප‍්‍රකාශ කළහ.
    දයාවේ උල්පත වූ නබි (සල්) තුමන් රෝගාතුර වීම:

    හිජ්රි එකළොස් වැනි වර්ෂයේ සෆර් මාසයේ විසි නම වැනි දින සඳුදා දවසක බකීඃ සූසාන භුමියෙහි මිත‍්‍රයෙකුගේ දේහය මිහිදන් කර පැමිණිමින් සිටී නබි (සල්) තුමන්ට සුළු හිසරදයක් ඇති විය, හිසරදය උත්සන්න වීමත් සමග ශරීර උෂ්ණත්වයද වැඩිවිය, හිස වටේ බැඳ සිටි පටියද උෂ්ණත්වයෙන් රත් වෙන්නට විය, එම තත්වය උග‍්‍ර විය. නබි (සල්) තුමන් තදින්ම රෝගාතුර විය. සෙසු භාර්යාවන්ගේ එකඟතාවය මත එතුමන් ආයිෂා (රලි) තුමියගේ නිවහනේ නවාතැන් ගත්හ, ආයිෂා (රලි) තුමිය, එතුමන්ගෙන් උගත් මුඅව්විදාත් පරිච්වේදයන් (එනම් සූරතුල් ෆලක්, සූරතුන් නාස්) වෙනත් ප‍්‍රාර්ථනාවන් උසුරා, එතුමන් වෙත පිඹ දෙඅත් වලින් පිරිමදින්නටද වූහ.
    සමුගැනීමට පෙර කළ ස්වර්ණමය දේශනයන්:
    අපවත්වන්නට දින පහකට පෙර බදාදා දවසක අසනීප තත්ත්වය හේතුවෙන් උෂ්ණත්වය වැඩි විය. එතුමන් භාජනයක වාඩි වී (ප‍්‍රමාණවත් යැයි කියන තෙක්) එතුමන්ට ජලය වක්කළහ.

    සෞඛ්‍ය තත්ත්වය මදක් යහපත් තත්ත්වයට හැරුනු විට, සිය හිස මත පටියක් බැඳ වේදනාවෙන් පසුවෙන එම අවස්ථාවෙහි පවා මස්ජිදයට පැමිණ මින්බර් වේදිකාව මත නැග ජනතාව ඇමතුහ: පෙර පැමිණී ශාස්තෘවරුන්ගේ සොහොන් කොත් පූජනීය ස්ථානයන් බවට පත් කළ යුදෙව්වරුන්ට, කිතුවරුන්ට අල්ලාහ් දෙවියන්ගේ ශාපය ඇති වේවා! මාගේ සොහොන් කොත පූජනීය ස්ථානයක් බවට පත් නොකරන්න. පසුව වේදිකාවෙන් බැස මධ්‍යහන ලූහර් සලාතය ඉටු කර, අනතුරුව යළිත් වේදිකාව මත නැග මදීනා වැසියන් වන අන්සාරිවරුන් අමතා දේශණයක් පැවැත්වූහ, දාසයකුට අල්ලාහ් ලෞකීක භාග්‍යන් හා ඔහු අතර ඇති දැයින් තෝරා ගැනීමේ අවස්ථාව ලබා දුන්නේය, ඔහු ස්වකීය හිමියන් ඉදිරියේ ඇති දේ තෝරාගත්තේය.
    අබූ සඊදුල් හුද්රි (රලි) පවසයි: මෙය ශ‍්‍රවණය කරමින් සිටි අබූ බක්ර් (රලි) ගේ දෙනෙත් තෙත් විය. මෙය දුටු අපි, අපේ දෙමව්පියන් ඔබට කැපය, ඔබගේ මෙම කි‍්‍රයාව අප මවිත කරවන්නට විය, අපට වඩා පෘථුල දැනුමක් ඇති අබූබක්ර් (රලි) අල්ලාහ් අභියස ඇති දේ තෝරාගත් පුද්ගලයා වෙන කව්රුවත් නොව නබි (සල්) තුමන් යැයි පිළිතුරු දුන්හ.
    පසුව නබි (සල්) තුමන් පැවසූහ: සැබවින්ම මිනිසුන් අතුරින් මට, ඔහුගේ මිළ මුදල්වලින්, මිත‍්‍රකමින් බෙහෙවින් උරුමකම් කියන්නේ අබු බක්ර්ය. ස්වකීය හිමියන්ට පසු මිත‍්‍රත්වය පවත්වන්නට මට කෙනෙකු සිටී නම් ඒ අබු බක්ර්ය. ඔහු සමගයි එම මිත‍්‍රත්වය පවත්වන්නේ, නමුත් ඉස්ලාමයෙහි සියල්ලන් මිත‍්‍රයින් සහෝදරයින්ය. අබු බක්ර්ගේ නමින් පිහිටී කවුළුව හැරෙන්නට සිද්ධස්ථානයෙහි සෙසු සියළු කවුළුවන් වසන්නට වූහ.
    අපවත් වීමට දවස් හතරකට පෙර කරුණු තුනක් පිළිබඳ දේශණා කළහ: අරාබි දේශ සීමාවෙන් යුදෙව්වරු, කිතුවරු පිටමං විය යුතුය, විදේශ තානාධිපතිවරුන් හට තෑගි බෝග දී මා ඔවුන් පිළිගත්තා සේ ඔබද ඔවුන්ව පිළිගත යුතුය, තෙවැනි කරුණ නම් අල්-කුර්ආනය හා නබි (සල්) තුමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් පිළිපැදීම, නැතහොත් උසාමාගේ නායකත්වයෙන් සේනාවක් සූදානම් කිරීම, නැතහොත් සලාතය ස්ථාපිත කිරීම හෝ ඔබලාගේ දකුණු අත හිමිකරගත් අයවලූන්ට යුතුකම් ඉෂ්ට කිරීම යන දේශණයන් විය යුතුය. එතුමන් දැඞ් අසාධ්‍ය තත්ත්වයක පසුවූවද සමුහ සලාතය අතපසු නොකළහ, මෙම දවසෙහි එතුමන් හිරු බැසීමත් සමග පටන් ගන්නා මඃරිබ් සලාතය මෙහෙයවමින් වල්-මුර්සලාත් පරිච්ඡේදය පාරායනය කළහ, ඉෂා සලාතය වේලාව පැමිණි විට එතුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් අයහපත් වීම නිසා සමූහ සලාතය සඳහා මස්ජිදයට පැමිණීමට අපොහොසත් විය, ආයිෂා (රලි) තුමියගෙන් එතුමන් විමසූහ: ජනතාව සලාතය ඉටු කළේද? නැහැ නබි තුමනි! ඔබේ පැමිණීම ඔවුන් මග බලාගෙන සිටියි, එවිට භාජනයක ජලය වක්කරන්නට අණ කළ නබි තුමන් ඉනික්බිතිව වුළුඃ (දෝවනය) කළහ, නමුත් වුළුඃ (දෝවන) නිම කිරීමත් සමග එතුමන් සිහි මුර්ජාවුනේය, යළි සිහිය පැමිණීමත් සමග මිනිසුන් සලාතය ඉටු කළේ දැයි විචාළේය? වුළුඃ (දෝවනය) කිරීමත් සිහි සුන්වීමත් යන තත්ත්වය දෙතුන් වතාවක් සිදුවිය, ඉන් පසු සලාතය මෙහෙය වීම සඳහා අබූ බක්ර් (රලි) ට නියම විය.
    සෙනසූරාදා නැතහොත් ඉරිදා දවසක නබි (සල්) තුමන්, තමන්ට මද සුවයක් ලැබුණු බව සිතමින්, ලූහර් සලාතය සඳහා දෙදෙනෙකු ගේ සහය ඇතිව මස්ජිදය වෙත පැමිණෙන විට අබූ බක්ර් (රලි) සලාතය මෙහෙය වෙමින් සිටීයහ නබි (සල්) තුමන් දුටු ඔහු ආ පස්සට ඒමට උත්සහ කරන විට, එසේ නොයන ලෙස නබි (සල්) තුමන් සඥා කළහ, මා ඔහු අසල වාඞ් කරවන්න, අබූ බක්ර්ගේ වම් පැත්තේ වාඞ් කරනවනු ලැබීය, අබූ බක්ර් (රලි) නබි (සල්) තුමන්ව අනුගමනය කරමින් සලාතය කළහ, සලාතය අතර තුර තක්බීරය ශබ්ද නගා අබූ බක්ර් (රලි) විසින් කියනු ලැබිනි.
    සමාජ ගැලවුම් කරුගේ අවසන් දවස:

    අනස් (රලි) වාර්තා කරයි: සදුදා දින හිමිදිරි උදෑසන සලාතයෙහි අපි සිටියෙමු. අබූ බක්ර් (රලි) මූලිකත්වය ගෙන සලාතය මෙහෙයවමින් සිටියහ, නබි (සල්) තුමන් ආයිෂා (රලි) තුමියගේ කුටියේ සිට තිරය ඈත් කර එළියට පැමිණ අපව බලා මදහස් පෑහ, එවිට අබූ බක්ර් (රලි), නබි (සල්) තුමන් සලාතය මෙහෙයවීමට එන බව සිතා (තමන් පිටුපස ඇති) මුල් පේළියට යන්නට උත්සහා කළහ, මිත‍්‍රයින් එතුමන් දුටු පී‍්‍රතියෙන් සලාතයේ (අනවදානයෙන්) සිටියහ, මෙය දුටු එතුමන් ඔබලා සලාතය ඉටු කරන්නැයි සිනා මුසුව සඥා කරමින් තිරය වසා ගත්හ. අනතුරුව නබි (සල්) තුමන්ට තවත් සලාතයක් සඳහා අවකාශය නොලැබුනි.
    උදෑසන හිරු උදාවීමෙන් අනතුරුව එතුමන්ගේ දියණිය වූ ෆාතිමා (රලි) කැඳවා යම් දෙයක් රහසින් පැවසූ විට නොදැනුවත්ම ඇයගේ දෙනෙත්හි කඳුළු පිරුණි, පසුව යළිත් කැඳවා යම් දෙයක් පැවසූ විට ඇයගේ රුව අසිරිමත් විය. ආයිෂා (රලි) තුමිය පසුව මේ පිළිබඳ ඇයගෙන් විපරම් කළ විට මුලින් එතුමන් තමන්ට වැළඳී ඇති මෙම රෝගය නිසා ඉතා ඉක්මනින් මෙලොවින් සමුගන්නා බව පැවසූ විට මා නොදැනුවත්ම ඇඬුවෙමි, පසුව මාගේ පවුලේ ඥාතීන්ගෙන් (ලෝක ජීවිතය නිමකර) මුලින් මා අනුගමනය කරමින් පැමිණෙන්නේ ඔබයි කියා පැවසු විට මා සිනාසුනෙමි. නබි (සල්) තුමන් දැඞ් අසනීප තත්ත්වයෙන් සිහි සුන් වීම දුටු ෆාතිමා (රලි) තුමිය අහෝ! මාගේ පියාණන්ට ඇතිවූ දැඩි වේදනාව කියා දුක් මුසුව පැවසූ විට (අද දිනෙන් පසු ඔබගේ පියාණන්ට කිසි දිනක වේදනාව නොදැනෙන්නේය) යනුවෙන් එතුමන් කීවේය.
    වේදනාව දැඞ් විය (උග‍්‍ර විය) කයිබර් සටන් දවසේදී යුදෙව් කාන්තාවක් විෂ කවලං කළ එළු මස් නබි (සල්) තුමන්ට අනුභව කරන්නට දීම මෙම වේදනාවට ප‍්‍රධාන හේතුව විය. එතුමන් එම ඛේදනීය සිදුවීම සිහිපත් කරයි: (බිරිඳ අමතා, ආයිෂා! කයිබර් සටන් දවසේදි විෂ කවලං කළ කෑම අනුභව කිරීමත් සමග මට වේදනාවේ ලකුණු මතුවෙන්නට විය, මාගේ රුධිර නාලයන් වෙන්වී යන වේදනාවේ දරුණු අවස්ථාව හැටියට මෙම අවස්ථාව මට දැනෙන්නේය). එතුමන් අමාරුවෙන් ගත කළ අවසන් හෝරාවන්හීදීද ”සලාතය ස්ථාපිත කරන්න! සලාතය ස්ථාපිත කරන්න! ඔබගේ දකුණු අත හිමිකරගත් වහලූන්ගේ අයිතීන් සුරකින්න! යනු යළි යළි අවධාරණය කරමින් සිටීයහ.
    ජන හිතකාමී නායකයකු වූ නබි (සල්) තුමන් අපවත් වීම:

    නබි (සල) තුමන්ගේ බිරිඳ ආයිෂා (රලි) තුමිය එතුමන්ගේ අවසන් විනාඩි කිහිපය පිළිබඳ මෙසේ විස්තර කරයි: අල්ලාහ්ගෙන් මා ලද උසස් භාග්‍යන් නම්, නබි (සල්) තුමන් මාගේ නිවහනේ සිට, මාගේ නිවහනේ නවාතැන් ගතයුතු වාරයේ, මාගේ පපුව හා පෙනහලූ පෙදෙස මත හිස තබා සිටින විට මෙලොවින් සමුගත්හ, අල්ලාහ් මාගේ ඉඳුල් හා එතුමන්ගේ ඉඳුල් එක්කළහ, (එම සිද්ධිය ඇය විස්තර කරයි): එතුමන් අවසන් විනාඩි කිහිපය ගතකරමින් සිටින විට මාගේ සහෝදරයකු වූ අබ්දුර් රහ්මාන් ඉබ්නු අබී බක්ර් සිවාක් දැහැටි කූරක් අතැතිව පැමිණූනේය, නබි (සල්) තුමන් ඔහුව නෙත්යොමා බලා සිටියේය, එතුමන්ට දත් මදින්නට අවශ්‍ය කරන බව වටහාගත් මම එම දැහැටි කූර ලබා දෙන්නදැයි විමසුවෙමි? එසේය කියා හිසෙන් සඥා කළ විට මම එය එතුමන්ට දුන්නද එහි ඝනකම නිසා එතුමන්ට දත් මදින්නට අපහසු විය, මම එය සපා සැහැල්ලූ කර දෙන්නදැයි විමසුවෙමි? එසේය කියා හිසෙන් කියා සඥා කළහ, අනතුරුව මම එය සපා සැහැල්ලූ කර නබි (සල්) තුමන්ට දුන්නෙමි. තවත් වාර්තාවක: නබි (සල්) තුමන්, තමන්ගේ දත් වෙනදාට වඩා ලස්සනට මැන්දේය යනුවෙන් වාර්තා වෙයි. එතුමන්ට වේදනාව උග‍්‍රවූ විට අසල වූ (හමවලින් සෑදූ) වතුර භාජනයකට තමන්ගේ දෑත් ඇතුළු කර, එම තෙත් දෑත් මුහුණේ පිරිමදිමින් (”ලා ඉලාහ ඉල්ලල්ලාහ්” නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසි කෙනෙකු නැත, දැනගන්න! නියතයෙන්ම මරණය ආසන්නයේ ඉතා පීඩාකාරී වේදනාවක් ඇත) යනුවෙන් පැවසූහ. එතුමන් දත් මැඳීම නිම කිරීමත් සමග තම දෑත් නැතහොත් ඇඟිලි ඉහළට ඔසවමින්, එතුමන්ගේ දර්ශනය ද ඉහළට එසවුනේය, දෙතොල් යාන්තමින් සෙලවෙන්නට විය. ආයිෂා (රලි) තුමිය එයට සියුම් ලෙස ඇහුම් කන් දෙමින් පවසයි: (හිමියනි! ඔබේ ආශිර්වාදය ලද් භාග්‍ය වන්තයින් වන ශාස්තෘවරුන්, සත්‍ය වන්තයින්, දිවි පිදු ෂුහදාවරුන්, ශ‍්‍රද්ධාවන්තයින් සමග මා ස්වර්ගයේ එක්කරන්න. මාගේ පාපයන් කමා කරමින් මා හට දයාව දක්වන්න, උසස් මිත‍්‍රයින් සමග මා ස්වර්ගයේ පත් කරන්න එය මට ලැබෙන ඉතා උසස් භාග්‍යකි.) අවසන් වැකි තුන නැවත නැවත පවසමින් සිටීයහ, එතුමන්ගේ දෑත් පහත්විය, උසස් මිත‍්‍රයින් සමග එතුමන් එක්විය. (ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉෙලෙහි රාජිඌන්) නියත වශයෙන් අපි අල්ලාහ් වෙනුවෙන්ය, නිසැකයෙන්ම ඔහු වෙතටම අපි යළි කැඳවනු ලබන්නෙමු.
    මෙම අසුභ ආරංචිය මදීනා නගරය පුරා ඉතා සීග‍්‍රයෙන් පැතිර යෑමත් සමග මුළු නගරයම අඳුර වෙලා ගන්නට විය, අනස් (රලි) පවසයි: නබි (සල්) තුමන් මදීනා නගරයට පිවිසුනු එම ප‍්‍රථම දිනයෙහි මදීනා නගරය ආලෝකමත්ව පැවතුනු ආකාරයට කිසිම දිනක් මා නොදුටුවෙමි. නබි (සල්) තුමන් අපවත්වූ එම දිනයෙහි මදීනා නගරය වෙලාගත් එම අඳුර මෙන් කිසිම දිනක් මා නොදුටුවෙමි. එතුමන් පරලෝසැපත්වූ විට එතුමන්ගේ සෙනෙහවන්ත දියණිය වූ ෆාතිමා (රලි) තුමිය මෙසේ පවසන්නට විය: හිමියන්ගේ ඇරයුම පිළිගත් මාගේ පි‍්‍රයාදර පියාණනි! සෞබාග්‍යමත් ෆිර්දව්ස් ස්වර්ගය තමන්ගේ නවාතැන කරගත් මාගේ පියාණනි! මෙම මරණ දැන්වීම දේව දූත ජිබ්රීල් වෙත අපි දන්වමු මාගේ පියාණනි!
    අබු බක්ර් (රලි) අශ්වයෙක් මත තමන්ගේ ”සුන්හි” පිහිටා ඇති නිවසේ සිට පැමිණ, මස්ජිදයට (සිද්ධස්ථානයට) ඇතුල් වී කිසි කෙනෙකු සමග කථා නොකර ආයිෂා (රලි) ගේ නිවසට ඇතුල් වී යමන් දේශයේ වස්ත‍්‍රයකින් වසාතිබු නබි (සල්) තුමන්ගේ ශුද්ධවූ දේහය, එහි වස්ත‍්‍රය ඉවත් කර එතුමන්ගේ සෞන්දර්යමත් රුව සිපගෙන කඳුළු සලමින්, මාගේ මව හා පියා ඔබට කැපය! අල්ලාහ් ඔබ මරණයන් දෙකක් මත එක් කළේ නැත, ඔබට නියමවූ මරණය ඔබ භුක්ති වින්දේය යනුවෙන් පැවසූහ.
    තවත් ශ්‍රේෂ්ඨ මිත‍්‍රයෙක් වූ උමර් (රලි) ජනතාව අමතමින් (නබි (සල්) තුමන් මරණයට පත්නොවූ බව කියමින්) සිටි ස්ථානයට අබූ බක්ර් (රලි) පැමිණ උමර්ට වාඞ් වෙන්නට කීහ, නමුත් උමර් එය ප්‍රෙතික්‍ෂෙප කළ විට අබූ බක්ර් (රලි) අල්ලාහ් ප‍්‍රශංසා කර ජනතාව ඇමතූහ, උමර් (රලි) තුමන් වෙත අවදානය යොමු කරමින් සිටී ජනතාව, අබූ බක්ර් (රලි) තුමන් දෙස හැරෙන්නට වූහ, ”ඔබලාගෙන් යමෙකු මුහම්මද් (සල්) තුමන්ට යාඥා කළේ නම් මුහම්මද් මිය ගිය බව දැනගන්න. ඔබලාගෙන් කෙනෙකු ශක්ති බල සම්පන්න අල්ලාහ්ට යාඥා කරන්නේ නම් ඔහු කිසි දිනක මිය නොයන සදාතනිකයෙක් බව දැනගන්න! අල්ලාහ් මෙසේ පවසයි: ”තවද මුහම්මද් දූතවරයෙකු මිස නොමැත, ඔහුට පෙරද නොයෙක් දූතවරු පැමිණ ගියහ, ඔවුන් මරණයට පත්වූයේ නම් නැතහොත් ඝාතනයට ලක්වූයේ නම් තොපි තොපගේ පැරණි පාද සළකුණු මත පෙර ආගම්වලට හැරෙන්නේද? එසේ කව්රුන් පැරණි ආගම්වලට හැරෙන්නේද එයින් දෙවියන්ට කිසිදු හානියක් නොවන්නේය. ඔහු (අල්ලාහ්) කළ ගුණ දත් අයට ඉතා ඉක්මනින් ප‍්‍රතිඵල දෙන්නේය.” (ශු අල්කුර්ආනය 4:144).
    උමර් (රලි) තුමන් අල්ලාහ් මත දිවුරා පැවසු බව ඉබිනුල් මුසය්යබ් පවසයි: අබූ බක්ර් (රලි) ඉහත සඳහන් අල්-කුර්ආන් පාඨය පාරායනය කළ විටයි, එවැනි පාඨයක් ශුද්ධවූ අල්කුර්ආනයෙහි සඳහන්වී තිබීම මට සිහියට නැගුනේ, එයත් සමග මට ඇතිවූ කම්පාව වචනවලින් කිව නොහැක, නබි (සල්) තුමන් මෙලොවින් සමුගත් බව මම දැනගත් විට මාගේ පාදයන්ගේ වීරිය නැතිවී මා පොළොවත් සමග සේන්දුවුනෙමි.
    නබි (සල්) තුමන්ගේ ශුද්ධවූ දේහය අවසන් කටයුතු සඳහා සූදානම් කිරීම!

    එතුමන්ගේ ශුද්ධවූ දේහය අවසන් කටයුතු සඳහා සූදානම් කරමින් සිටින අතරවාරයේ නායකත්වය පිළිබඳ සාකච්ඡුාව මතුවිය, ”සකීෆතු බනී සාඉදා” යන ස්ථානයෙහි මුහාජිර්වරු(මක්කා වැසියන්), අන්සාරිවරු (මදීනා වැසියන්) අතර නායකත්වය පිළිබඳ සාකචිඡුාව ඉතා තියුණු ලෙස පැවැත්විණි, නමුත් අවසානයේදී අබූ බක්ර් (රලි) තුමන් නායකත්වයට සුදුසු පුද්ගලයා යැයි තීරණය කළෝය. සඳුදා දිනය මේ ආකාරයට ගත විය, නබි (සල්) තුමන්ගේ ශුද්ධවූ දේහය අවසන් ගෞරවය සඳහා එතුමන්ගේ නිවහනේ (යමන් දේශයේ) වස්ත‍්‍රයකින් වසා තිබිනි.
    අඟහරුවාදා දින එතුමන්ගේ දේහය ස්නානය කරමින්, සුදු කපු වස්ත‍්‍ර තුනකින් කෆන් ඇන්දවූවෝය, (එම ඇඳුම් අතර කමීසයක් හෝ හිස් වැසුමක් නොතිබිනි) දේහය තබා තිබූ ස්ථානයට දහදෙනා දහදෙනා බැගින් ඇතුල් වී එතුමන්ට ජනාසා සලාතය ඉටු කළහ, ජනාසා සලාතය සමූහ සලාතයක් මෙන් පැවැත්වුනේ නැත. මුලින්ම එතුමන් වෙනුවෙන් සලාතය ඉටු කළේ පවුලේ ඥාතීන්ය, පසුව මුහාජිර් වරුය, පසුව අන්සාරි වරුය, පිරීමීන්ට පසු කාන්තාවන්ය අනතුරුව කුඩා දරුවන්ය.
    එතුමන්ගේ ආදාහන කටයුතු සිදුකරන ස්ථානය පිළිබඳ මතභේද මතුවූ විට අබූ බක්ර් (රලි), නබි (සල්) තුමන් මෙසේ පවසා ඇති බව පැවසූහ: ”කිසිදු නබි (ශාස්තෘ) වරයෙකු මරණයට පත්වූ විට මරණයට පත් එම ස්ථානයේ මිස මිහිදන් නොකළ යුතුය.” අනතුරුව අබූ තල්හා (රලි) එතුමන් අපවත්වූ එම ස්ථායයෙහි ආදහන කිරීම සඳහා සියළු කටයුතු සූදානම් කළහ. එම දවසෙහි මධ්‍යම රාති‍්‍රයෙහි එතුමන්ගේ ආදහන කටයුතු සිදුවිය. එතුමන් මෙලොවින් සදහටම සමුගත්තේය. එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය හා කරුණාව හිමිවේවා!
    මෙම ලිපිය පිළිබඳ!

    මහාත්මා පුරුෂයකුවූ නබි (සල්) තුමන්ගේ අපවත් වීම හා එයත් සමග බැඳී පවතින සිද්ධි දාමයන්, තවද එතුමන්ගේ අවසන් සමයෙහි, එතුමන් සමාජයට කළ ස්වර්ණමය දේශණයන් මෙම ලිපිය මගින් සම්පින්ඩනයක් වශයෙන් ඉදිරිපත් කළ ඇත. තවද අපේ ජීවීතේට එන්නත් කළ ගත හැකි ආදර්ශමත් කරුණු රාශියක් අන්තර් ගතවී තිබීම මෙම ලිපියේ තවත් සුවිශේෂත්වයකි.
    මෙම ලිපියෙන් අපි උගත යුතු දේ!

    ඔබට විවිධ අර්බුද, කරදර, පීඩන මතුවන අවස්ථාවන්හීදී නබි (සල්) තුමන්ගේ වෙන්ව යෑමේ අවස්ථාව සිහිපත් කරගන්නේ නම් ඔබගේ එම පීඩනයන්හි සැහැල්ලූ ගතියක් දැනෙන්නේය, නබි (සල්) තුමන්ගේ පවුලේ ඥාතීන්ට මිත‍්‍රයින්ට දරාගන්නට බැරි ශෝක ජනක සිද්ධියක් තිබේ නම් එය නබි (සල් ) තුමන්ගේ අපවත් වීමයි, එම අසුභ ආරංචිය පවා එතුමන්ගේ පවුලේ ඥාතීන්, මිත‍්‍රයින් ඉතා අසීරුවෙන් හෝ ඉවසා ගත්හ. අබ්දුර් රහ්මාන් ඉබ්නුල් කාසිම් වාර්තා කරයි: ”මුස්ලිම් සමාජයට මුහුණ දීමට සිදුවන පීඩනයන්ගෙන් ඉතා ප‍්‍රබලතම පීඩනය මාගේ සමූගැනීමෙන් ඇතිවන පීඩනය යැයි” නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ (මූලාශ‍්‍රය: මුවත්තා).
    ආයිෂා (රලි) තුමිය වාර්තා කරයි: නබි (සල්) තුමන් තිරය ඈත් කර බලන විට තමන්ගේ සිය මිත‍්‍රයින් අබූ බක්ර් (රලි) පෙරටු කොටගෙන සලාතය කරමින් සිටීයහ, මෙම ප‍්‍රීතිමත් දර්ශණය දුටු නබි (සල්) තුමන්, අල්ලාහ්ට ප‍්‍රශංසා කර ඔහුගේ නායකත්වය යටතේම සමාජය පෙළ ගැසෙන්නට පි‍්‍රය කළහ, පසුව පැවසූහ: ”ජනයිනි! යම් කිසි විශ්වාස වන්තයෙකුට පීඩාකාරී තත්වයන් මතුවන විට ඔහු මාගේ අපවත් වීමෙන් සමාජයට ඇතිවන පීඩනය සිතාබලා සැනසිලි විය යුතුය. මාගේ වෙන්වයාමෙන් ඇතිවූ පීඩනය අභිබවා යන වෙනත් පීඩනයක් මාගේ සමාජයට නොමැත. මාගේ වෙන්ව යාමත් සමග ඇති වන පීඩනයට වඩා වෙනත් ප‍්‍රබලතම පීඩනයක් මාගේ සමාජයට ඇතිවන්නේද නැත.”
    අපේ නායකයානනි!
    අපේ ශාස්තෘවරයානනි!
    මුළු ලොවටම මෛති‍්‍රයක් වූ උත්තම පුරුෂයානනි!
    විශ්වාස වන්තයින්ගේ ප‍්‍රාණයටත් වඩා ශ්‍රේෂ්ඨ උත්තමයානනි!
    ඔබට අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය උදාවේවා!
    කෙටියෙන් යොදා ඇති වචන මෙසේ කියවන්න:

    (සල්) සල්ලල්ලාහු අෙලෙහිවසල්ලම් – තේරුම: අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය එතුමන්ට උදාවේවා
    (රලි) රලියල්ලාහු අන්හු. කාන්තාවන් සඳහා රලියල්ලාහු අන්හා – තේරුම: අල්ලාහ්ගේ තෘප්තිය එතුමන්ට හෝ එතුමියට ලැබේවා.

    සකස් කිරීම: අෂ්ෂෙයික් සෆියියුර් රහ්මාන් මුබාරක් ෆූරී
    පරිවර්තනය: අබූ අස්මා
    ස්තුතිය :www.yayuthumaga.com