IPL 2020

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මුම්බායිලා ගැම්මෙන් ගහන් ගිහිල්ලා final එක අවුල් කරගනි කියලා හිතෙන්නැද්ද? :rolleyes:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මුම්බායි උන් හෙන කන්ෆිඩන්ස් එකේ ගහනවා බන්
    ඩිකොක් කාරයා පාන්දර ඇවිත් හතර වටේට වැනුවම බෝලස්ලා ටික මානසිකව වැටෙනවා.
    රෝහිත් කාරයට සැරට පත්තු උනේ නෑ නේද මෙදා පාර

    මාලිංගයා ඉදිය නිසා ඉස්සර ඉඳන්ම ආස ටීම් එක:love:
     
    • Like
    Reactions: SMG70