~~ IPL Chat Pot ~~

SHARINGAN

Member
Aug 11, 2009
1,263
42
0
Ambalantota
අද මහේල ගොන් වැඩක් කර ගත්තා 17ඕවරේදි ..කොහෙද නැති එකෙක්ව ගෙනත් දාලා ...ඒක Sreesanth P****ya හරි RP Singh (Sana's Bunny) හරි දාලා ගැහුවනන් ඒත් අව්ලක් නෑ..මහේල ඉල්ලං කෑවා.. මුන්ට මොනව වෙලාද මන්ද :rolleyes:
 

Inshaffadhil

Member
May 16, 2009
5,740
379
0
C:\Srilanka\Colombo\Maradana
131437.jpg