machoo meke pata ngattada ?
ow machan...ada first match eka...match eka dan yanawa...Cheai Super Kins Vs Kolkota Knight Riders
Chennai Super Kings 138/4 (19.2/20 ov)
machoo meke pata ngattada ?
තව පොඩ්ඩෙන් සුරාජ් රන්දීව් ගේ අයි.පී.එල් දිවිය පලවෙනි මැච් එකෙන්ම අවසන් වෙනවා.![]()

අපි අනිවා 2015 දිනනවා
කොල්කටා නයිට් රයිඩර්ලා කියන්නේ අයි.පී.එල් වල ඉන්න මහ අවාසනාවන්තම ටීම් එකක්.උන්ට අතට ගත්ත දේ කටට දා ගන්න බෑ තියෙන කාලකන්නිකමට.පව් සාරුක් අයියා පැරදුන වෙලේත් අප්පුඩි ගැහුවා.ලොක්කා හිතන් හිටියේ වැඩේ හරි තමයි කියලා.
සහතික ඇත්ත බන්.... පොර ඩ්‍රෙසින්ග් රූම් එකේදි ගවුතම් ට ටෝක් එකක් දාලා... 