~~ IPL Chat Pot ~~

Inshaffadhil

Member
May 16, 2009
5,740
379
0
C:\Srilanka\Colombo\Maradana
132257.jpg
 
SF Forever

Member
Apr 20, 2011
237
23
0
අද ගහපු මෑච් එකේ මාලින්ගගේ අන්තිම ඕවරේ නෝ බෝල් එකෙන් පස්සේ නෑවත්තුවේ ඈයි? මට ඒක එච්චර මීටර් උනේ නෑනේ.. දන්න කවුරෑ හරි ඉන්නවනම් කියන්න..:confused: :confused: :confused:
 
ඌ මචන් ෆුල්ටොස් දෙකක් දානව..දෙකම මූනට එන්නෙ..එක මැච් එකට ඔහොම දාන්න පුලුවන් දෙකයි....ඊට වැඩිය දැම්මොත් ඔකාට බෝල් කරන්න බෑ ඒ මැච් එකටම..ඒකයි උනේ
 
SF Forever

Member
Apr 20, 2011
237
23
0
ඌ මචන් ෆුල්ටොස් දෙකක් දානව..දෙකම මූනට එන්නෙ..එක මැච් එකට ඔහොම දාන්න පුලුවන් දෙකයි....ඊට වැඩිය දැම්මොත් ඔකාට බෝල් කරන්න බෑ ඒ මැච් එකටම..ඒකයි උනේ

ahemada.. Thank u Bro.. mama ooka danagena hitiye nee. :yes:
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mumbai chennai bangalore kochi awoth ela. rajasthan nam ennathi ekamai honda. kkr uth innawa ne seen eke. kochita enna bari wei ne ada paradichcha nisa.