Watch out Sanga and Mahela Battling it up for a one victory..>>> Kochi takes on Decann Tonight at 8PM



You don't see such innings in a twenty20 format but Sanga has just shown the world that its not all about banging the ball hard everytime.![]()



අද ගහපු මෑච් එකේ මාලින්ගගේ අන්තිම ඕවරේ නෝ බෝල් එකෙන් පස්සේ නෑවත්තුවේ ඈයි? මට ඒක එච්චර මීටර් උනේ නෑනේ.. දන්න කවුරෑ හරි ඉන්නවනම් කියන්න..![]()
![]()
![]()
ඌ මචන් ෆුල්ටොස් දෙකක් දානව..දෙකම මූනට එන්නෙ..එක මැච් එකට ඔහොම දාන්න පුලුවන් දෙකයි....ඊට වැඩිය දැම්මොත් ඔකාට බෝල් කරන්න බෑ ඒ මැච් එකටම..ඒකයි උනේ
