iPlus Blog බාගන්න

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ඒ කාලේ පට්ට සයිට් එක ඕක..:cool: ඕකට ගහන්න එකක් නෑ.. පොඩි කොල්ලෙක් කලේ මට මතක විදිහට..:yes: පස්සේ බුවාට මොනා උනාද මන්දා..:sorry: මම දැකපු සාර්ථකම E-Money කරපු කෙනෙක්;)
     
    Nov 27, 2009
    2,139
    107
    0
    ඒ කාලේ පට්ට සයිට් එක ඕක..:cool: ඕකට ගහන්න එකක් නෑ.. පොඩි කොල්ලෙක් කලේ මට මතක විදිහට..:yes: පස්සේ බුවාට මොනා උනාද මන්දා..:sorry: මම දැකපු සාර්ථකම E-Money කරපු කෙනෙක්;)

    dan BOC weda, jaffna region eke. gama mawathagama.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම අදටත් Fiverr කරන්නෙ iplusblog එක හින්දා. (y) නැත්තං තාමත් $0.001 ඒවා click කර කර ඉන්ඩ තමයි වෙන්නෙ. :ROFLMAO:
    iPlus ට ජය වේවා!