මගේ IPT ටොරන්ට් Account 1ක් තියෙන්වා...එකට සීඩ් කරන්න වෙනම මොනවහරි Software 1ක් තියෙනවද...??නැත්නම් සාමන්‍ය විදියට ටොරන්ට් ක්ලයන්ට් එකෙන් සීඩ් කලාම හරිද...??
(මගේ තියෙන්නේ SLT 512KbPs අන්ලිමිටඩ් කනෙක්ශන් එකක්...)
දන්න කෙනෙක් මට හෙල්ප් කරන්වද...??
(මගේ තියෙන්නේ SLT 512KbPs අන්ලිමිටඩ් කනෙක්ශන් එකක්...)
දන්න කෙනෙක් මට හෙල්ප් කරන්වද...??
Bittorrent එකෙන් බාල uTorrent එකෙන් සීඩ් කරපන්.. 
එහෙම සීඩ් කරන්න කියල විශේෂ software එකක් නම් ඕන වෙන්නෙ නෑ මචන් මම දන්න තරමින් නම්. අළුත්ම Freeleech ටොරන්ට් ම බාපන්,
බාලා seed කරපන්.
නැත්තම් හොඳ ratio එකක් තියාගන්න බැරි වෙයි උඹට 128kb/s අප්ලෝඩ් speed එකකින්.
Bonus point වලින් අප්ලෝඩ් credit ගනින්. 
අර පළවෙනිම එකා අප් කරපු ගමන් මේ torrent එක ගන්න උන් ටිකට විතරයි ටික contents හම්බෙන්නෙ.
උඹට 512kb/s හරි මොකක් හරි බාන්න ස්පීඩ් එකක් තියෙනව නම් අප් කරන්නත් මොකක් ම හරි ස්පීඩ් එකක් ඇති නෙ.
ඒත් මචන්, මේක ගත්තාම අමාරුවෙන් හරි සීඩ් කරන එකා ආයෙ සීඩ් කරාවිද?
මේකෙ ඉන්නව මචන් mobile broadband කනෙක්ෂන් වලින් බාල පුළුවන් තරම් සීඩ් කරන උන් පවා. 

