IPtorrents Account එකක් විකිණීමට

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    Royalty-United-IPT.jpg

    එකවුන්ට් එකට invites තුනක් තියනවා.

    1TB+ Surplus Upload Credit එකක් තියනවා.

    👇

    gvuhsdg.png

    මිල: 2500LKR

    කැමති කෙනෙක් ඉන්නව නම් pm කරන්න.
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    IP Torrents කියන්නේ මොනවද බන් ? :eek:

    කියලා දීපන්කෝ කවුරුහරි :)
    Torrents download කරන්න පුලුවන් සයිට් එකක්.
    හැබැයි ඩවුන්ලෝඩ් කරන්න මේකෙ එකවුන්ට් එකක් හදාගන්න ඕන.
    මේකේ විශේෂත්වය සීඩ්ස් නැති ටොරන්ට් නැති එක. :)
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,433
    1
    32,108
    113
    - උඩරට -
    Torrents download කරන්න පුලුවන් සයිට් එකක්.
    හැබැයි ඩවුන්ලෝඩ් කරන්න මේකෙ එකවුන්ට් එකක් හදාගන්න ඕන.
    මේකේ විශේෂත්වය සීඩ්ස් නැති ටොරන්ට් නැති එක. :)
    Private torrent tracker ekak
    Onama torrent ekaka 1 seed ekak thibbath full speed download wenwa
    But you gotta maintain a ratio 1:1 at least
    This is my stats
    View attachment 118721
    පට්ටනේ බන් ! :love2:
    තෑන්ක්ස් කියලා දුන්නට :yes:
     
    • Like
    Reactions: Mandalorian

    USGuy

    Junior member
  • Jul 28, 2018
    50
    96
    18
    Torrents download කරන්න පුලුවන් සයිට් එකක්.
    හැබැයි ඩවුන්ලෝඩ් කරන්න මේකෙ එකවුන්ට් එකක් හදාගන්න ඕන.
    මේකේ විශේෂත්වය සීඩ්ස් නැති ටොරන්ට් නැති එක. :)
    Account hadanna puluwan nam, anith ayage account ekak ganne moko kiyala kiwwe nehene.
     
    • Like
    Reactions: Mandalorian

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Dan oya magula wadak nane ban.
    seedbox use karanneth naha google colabs thiyena nisa.
    seedr.cc ehema thiyena nisa

    oke badu thawama thiyenawada honda ewwa

    Account hadanna puluwan nam, anith ayage account ekak ganne moko kiyala kiwwe nehene.
    accounts hadanna ba private trackers site ekak nisa invite only.
    kalathurakin thamai sign up on karanne. karannema nathi tharam
    ------ Post added on Apr 1, 2021 at 9:58 PM
     
    • Like
    Reactions: Mandalorian

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    Account hadanna puluwan nam, anith ayage account ekak ganne moko kiyala kiwwe nehene.
    එකවුන්ට් හදන්න පුලුවන්. 20USD pay කරන්න ඕනි.
    හැබැයි ඒ 20usd ගෙවල ගන්න එකවුන්ට් එකට වඩා features මේ මං විකුණන එකවුන්ට් එකේ තියනවා.
    අනික මේක මං විකුණන්නේ මට සල්ලි ටිකක් ඕන කරලා තියන නිසා :)

    Dan oya magula wadak nane ban.
    seedbox use karanneth naha google colabs thiyena nisa.
    seedr.cc ehema thiyena nisa

    ඔව් ඉතින් එහෙම සීන් එකක් තියනවා.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Dan oya magula wadak nane ban.
    seedbox use karanneth naha google colabs thiyena nisa.
    seedr.cc ehema thiyena nisa

    oke badu thawama thiyenawada honda ewwa

    accounts hadanna ba private trackers site ekak nisa invite only.
    kalathurakin thamai sign up on karanne. karannema nathi tharam
    ------ Post added on Apr 1, 2021 at 9:58 PM
    google colabs walin downloads karanna pc eka on eke thiyenna epai
    eth sometimes disconnected wenwa and over run kalama colab limitations walin ban wenawa
    seedr.cc only 2gb limit (can only be explained for 7gb max)
    50inch tv eke podi movie ekak ba melo rasak na
    surround soundsuth ekka home theater eka dala balanna ona sathiyakata sarayak
    Ipt lage games, full rips, tv shows anan manan okkoma have
    mata masekata 2.50$ witrai yanne seedbox ekata still cheaper than netflix
    eth hama month ekema gewanneth ne