IPTorrents_මාරසින් එක බන්
මචන් මම IPTorrents use කරනවා... දැන් මගෙ දුප්පත් ලැට්පොට් එක Fomat කරන්න වෙලා
...ටොර්න්ට් ටික සිඩ් කරන්න එපැයි වෙලාවට..Fomat කරොත් Bittorrnt අලුතෙන් දාන්න වෙනවනෙ..එතකොට ටොර්න්ට් සිඩ් කරන්න බැනෙ...
මෙකට විසදුමක් නැද්ද....රැවුලත් බෙරන් කැද බොන්න විදිහක් කියපල්ලකො... 