හරිම සරල දෙයක් වෙලත් online හෙව්වට මේ ගැන කිසිම උත්තරයක් නෑනෙ බං. මොන මගුලක්ද මන්දා. දන්න කෙනෙක් ඉන්නවා නම් කියහන්කො මේකට උත්තරයක්.
මගෙ ගාව USB C port එකක් තියෙන power bank එකක් තියෙනවා. ඒකට පාවිච්චි කරන්න දෙපැත්තෙම USB C male තියෙන cable එකකුත් තියෙනවා. මගෙ phone එකට ඒකෙන් power bank එක connect කරපු ගමන් තෝර ගන්න menu එකක් එනවා. ඒකෙන් charging දුන්නාම phone එක charge කරන්න පුළුවන්. Menu එකෙන්ම power supply තේරුවාම phone එකෙන් power bank එක charge කරන්න පුළුවන්. හරිම සරලයි.
ඒත් මම අලුතෙන් laptop එකක් ගත්තා. ඒකෙත් full function USB C port එකක් තියෙනවා. හැබැයි ඒකයි power bank එකයි connect කරාම හැම වෙලාවෙම වෙන්නෙ laptop එකෙන් powerbank එක charge වෙන එක විතරමයි. ගැහුවාම phone එකේ වගේ menu එකක් එන්නෙත් නෑ. දන්න තරමින් හොයල බැලුවාට වෙන ඒ වගේ setting එකක් තියෙන තැනක් හොයා ගන්නත් බැහැ. මට ඕන අවශ්‍ය වෙලාවට power bank එකෙන් laptop එකත් චාජ් කරන්න.
Windows 10 වල එහෙම setting එකක් තියෙන තැන කවුරු හරි දන්නවා නම් කියහන්කො. මෙච්චර සරල දෙයකටත් search කරාට කිසිම උත්තරයක් නැත්තෙත් ඇයි කියල දන්නවා නම් කියල දියන්. මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් වෙන්න බෑනෙ නේද. Powerbank එකක් ගත්තාම දෙපැත්තටම charge කරන්න පුළුවන් වෙන්න එපැයි. මොන හු ද මන්දා සිරාවටම.