IPTV ලංකාවේ වගේම විදේශීය නාලිකා | නොමිලේ | දිනපතා | SMART TV | PC | ONLINE | Giveaway 🎁

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ගොඩක් කොම්පියුටර් හරි ඇපල් දුරකථන භාවිතා කරන අය,

    සහ

    ඇඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන අයට බලන්න ලේසිම එක මොකද්ද ?

    කියල දාන්න බලන්න ,

    එතකොට මට ඒක ඔයාලට දෙන්න පුලුවන්
    Mama nam iPhone eken balanne vedipuruma Computer eken balanna unath kamak ne.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,377
    6,099
    113
    අම්මෝ බන් UK and USA චැනල් තියනව නේ පන්දාහක් විතර. ඇත්තටම ඔච්චර චැනල් බලන්න මිනිස්සු ඉන්නවද ඒ රටවල් වල?