IPV6 Speed IPV4 ට වඩා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,260
    12,799
    113
    38
    IPV6 Speed IPV4 ට වඩා මෙහෙම වෙන්නේ ඇයි ? අනිත් එක ipv6 Suntel කියලා වැටෙන්නේ.

    1.png

    http://ipv6-test.com/speedtest/

    සමහර සයිට් වලට Speed එකෙ ලෝඩ් වෙන්න මේක හේතුවක් වෙන්න පුළුවන්. IPV6 Enable Sites Fast ලෝඩ් වෙනවා ඈති.
     
    • Like
    Reactions: D_Mad

    0x9

    Well-known member
  • Mar 18, 2015
    540
    833
    93
    IPV6 Speed IPV4 ට වඩා මෙහෙම වෙන්නේ ඇයි ? අනිත් එක ipv6 Suntel කියලා වැටෙන්නේ.

    View attachment 89563

    http://ipv6-test.com/speedtest/

    සමහර සයිට් වලට Speed එකෙ ලෝඩ් වෙන්න මේක හේතුවක් වෙන්න පුළුවන්. IPV6 Enable Sites Fast ලෝඩ් වෙනවා ඈති.

    path දෙකකින් route වෙනවා ඇත්තේ.. traceroute එකක් දාල බලන්න මචන්... dialog නම් suntel ලාගෙන් acquire කරගත්ත IPv6 block එකේ තාම use කරනවා ඇත්තේ.. network name එක වෙනස් කරලා නැ වාගේ...

    මගේ නම් IPv6 slow.. :-( tunnel එකේ use කරන නිසා..

    Screenshot-from-2020-08-16-18-13-00.png
     
    • Like
    Reactions: msan