IQ ඔප්ෂන් වල විත්ඩ්රෝ කරන්නෙ කොහොමද?

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,027
    3,042
    113
    43
    Wakanda
    කොහොමද
    ගොඩක් උන් කියනව විත්ඩ්රෝ කරන්න දෙන්නෙ නෑ කියල
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,607
    113
    කොහොමද
    ගොඩක් උන් කියනව විත්ඩ්රෝ කරන්න දෙන්නෙ නෑ කියල

    අනේ මේ නිකන් සූදු කෙලල තියෙන තුට්ටු දෙකත් විනාස කරගන්නෙ නැතුව හිටපන් :angry:
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,027
    3,042
    113
    43
    Wakanda
    ඔව්
    සන්තෝසයි
    අනේ මේ නිකන් සූදු කෙලල තියෙන තුට්ටු දෙකත් විනාස කරගන්නෙ නැතුව හිටපන් :angry:
    ඕක විතරයි නොකෙරුවෙ
    රු විසිදාහක් තියෙනව ඒක දාල ඕක පටන් ගන්නව
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    කොහොමද
    ගොඩක් උන් කියනව විත්ඩ්රෝ කරන්න දෙන්නෙ නෑ කියල
    mama oka test karapu kale nam local bank account ekatama gaththa
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    සන්තෝසයි

    ඕක විතරයි නොකෙරුවෙ
    රු විසිදාහක් තියෙනව ඒක දාල ඕක පටන් ගන්නව
    Don't do it. trading නෙ කරන්න ඕන. ඉස්සෙල්ල ඉගෙනගන්න trading strategy එකක්. ඊට පස්සෙ ඔය සල්ලි වලින් backtest කරන්න chart replay sservice එකක් ගන්න. අරගෙන backtest කරල ඉගෙනගෙන trading කරන්න. නැත්තන් ඉතින් කොහොමත් ඕක දවසෙන් ඉවර වෙනව
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    mulin deposit karapu method ekatama withdraw karala inna deposit karapu amount eka. eeta passe bank ekata daganna puluwan.
    ex: **** **** **** 6789 card eken deposit karanam $100k a card ekatama $100 wtihdraw karala inna ona thamanta ona method ekata withdraw karanna kalin.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    IQ කියලා දැක්ක ගමන් මතක් උනේ අපේ high IQ ලැට් බාස් shan sandaruwan abeywardene 😔
    expose වෙලා පුක ඉරගත්තනේ අන්තිමට
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    සන්තෝසයි

    ඕක විතරයි නොකෙරුවෙ
    රු විසිදාහක් තියෙනව ඒක දාල ඕක පටන් ගන්නව
    hariyta strategy ekak netuwa study karanne netuwa karanna epa.