ඉඩක් තියෙන වෙලාවක කල්පනා කරලා උත්තරේ මොකක්ද කියල හිතල බලන්න මිතුරණි.
"පින්තූරයේ සිටින්නාගේ පියා, මාගේ පියාගේ පුතාය. මට සහෝදරයින් හෝ පුතුන් නොමැත"
එසේ නම් පින්තූරයේ සිටින්නේ මාගේ කවුද?
There is a man and a woman. When ask, what’s their relationship, the man said,
"ඇගේ නැන්දම්මාගේ මව මගේ නැන්දම්මාය"
What’s their relationship?

..