අපේ සින්හල එවුන් තමයි එක එකෙක්ට වල කපාගන්නේ. කකුලෙන් අදින්නේ උඩට යනකොට. 
බලපන් මේක පොඩ්ඩක්. මේ සතියේ වැඩිම Earnings අරන් තියෙන්නේ කවුද කියලා. ඇත්තටම සතුටුයි මොකාට වුනත් හරියන එකට.

ඒත් සින්හල සින්හල ගාගෙන හිටියත් ගොඩාක් එවුන් කැමති නැහැ තවත් එකෙක් හම්බ කරගන්නවා බලන්න. ඒකයි ඇත්තම කතාව.
මම නම් තාම Demo Account තමයි. නමුත් මමත් අනිවාර්යෙන් කරනවාම තමයි කොහොමහරි ඉගෙන ගෙන. ජීවිතේ මොන දේ කලත් හරි හැටි ඉගෙන ගෙන කරනවානම්, කැපවීමකින් කරනවානම් ගොඩ යන එක මහ දෙයක් නෙවෙයි කියන එකත් මම ඉගෙන ගත්තේ මෙ එලකිරි එකෙන්ම තමයි.
ජීවිතේ අපි කරන හැම දේකම Risk එකක් තියනවා. අපි නොහිතන පැත්තක් හැම දේකම තියනවා. ඒත් ඒකට මුහුන දෙන්න නම් අපිට අපිව හොදින්ම සන්විධානය කරගෙන ඉන්න වෙනවා මුලින්ම.

Last edited: