IQ Option කරන කට්ටිය පොඩ්ඩක් සෙට් වෙමු

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    අපේ සින්හල එවුන් තමයි එක එකෙක්ට වල කපාගන්නේ. කකුලෙන් අදින්නේ උඩට යනකොට. :frown:
    බලපන් මේක පොඩ්ඩක්. මේ සතියේ වැඩිම Earnings අරන් තියෙන්නේ කවුද කියලා. ඇත්තටම සතුටුයි මොකාට වුනත් හරියන එකට.:):)

    Untitled.png

    ඒත් සින්හල සින්හල ගාගෙන හිටියත් ගොඩාක් එවුන් කැමති නැහැ තවත් එකෙක් හම්බ කරගන්නවා බලන්න. ඒකයි ඇත්තම කතාව.
    මම නම් තාම Demo Account තමයි. නමුත් මමත් අනිවාර්යෙන් කරනවාම තමයි කොහොමහරි ඉගෙන ගෙන. ජීවිතේ මොන දේ කලත් හරි හැටි ඉගෙන ගෙන කරනවානම්, කැපවීමකින් කරනවානම් ගොඩ යන එක මහ දෙයක් නෙවෙයි කියන එකත් මම ඉගෙන ගත්තේ මෙ එලකිරි එකෙන්ම තමයි. :)
    ජීවිතේ අපි කරන හැම දේකම Risk එකක් තියනවා. අපි නොහිතන පැත්තක් හැම දේකම තියනවා. ඒත් ඒකට මුහුන දෙන්න නම් අපිට අපිව හොදින්ම සන්විධානය කරගෙන ඉන්න වෙනවා මුලින්ම.:)
     
    Last edited:

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,132
    216
    63
    මමත් අද දවසම ඔට්ටු වුනා ඕකට..උදේ $20 ක් දාල මාත් පටන් අරන් $50 ට වෙනකල් අවා...:P:P:P ලෝබ කම ඔනෙවට වඩා වැඩී නෙ.. දැන් මොහොතකට කලින් ඔක්කොම කෙලෝ ගත්ත.මේක කරන්න ඕනෙ හොද දැනීමක් හා ඉවසීමක් එක්ක.තව Heart Attack එහෙම තියෙනව නම් ලොකු ලොකු ගනන් trade කරන්න යන්නත් එපා :P:P:P මම නම් කාලෙකට මේක අත ඇරල දානවා... සල්ලි ටිකක් අවදානමේ දාන්න පුලුවන් කාලෙක ආයෙ පටන් ගන්නවා.එක දෙයක් දන්නවා..මේක ගැන අධ්‍යනය කරල පටන් ගත්තොත් පාඩු වෙන්නෙ නෑ.10$ ඇති ගොඩ යන්න....කොල්ලො ටික එහෙනම් ලංකාවට $ අදිමු...ජයෙන් ජය.....:yes::yes::yes:

    Risk Management & Trading psychology nathi nisa uba loss wune ban.
    http://www.sarusara.com/binary-options-sinhala/
    Follow karala ayema karnna. Jaya
     
    • Like
    Reactions: lalindutj

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    මම නම් ලොස් නැතිව $100 ක් විතර කෙල කරගෙන ඉන්නේ.... :confused:
     
    lex75

    Member
    Feb 5, 2017
    195
    4
    0
    අපේ සින්හල එවුන් තමයි එක එකෙක්ට වල කපාගන්නේ. කකුලෙන් අදින්නේ උඩට යනකොට. :frown:
    බලපන් මේක පොඩ්ඩක්. මේ සතියේ වැඩිම Earnings අරන් තියෙන්නේ කවුද කියලා. ඇත්තටම සතුටුයි මොකාට වුනත් හරියන එකට.:):)

    Untitled.png

    ඒත් සින්හල සින්හල ගාගෙන හිටියත් ගොඩාක් එවුන් කැමති නැහැ තවත් එකෙක් හම්බ කරගන්නවා බලන්න. ඒකයි ඇත්තම කතාව.
    මම නම් තාම Demo Account තමයි. නමුත් මමත් අනිවාර්යෙන් කරනවාම තමයි කොහොමහරි ඉගෙන ගෙන. ජීවිතේ මොන දේ කලත් හරි හැටි ඉගෙන ගෙන කරනවානම්, කැපවීමකින් කරනවානම් ගොඩ යන එක මහ දෙයක් නෙවෙයි කියන එකත් මම ඉගෙන ගත්තේ මෙ එලකිරි එකෙන්ම තමයි. :)
    ජීවිතේ අපි කරන හැම දේකම Risk එකක් තියනවා. අපි නොහිතන පැත්තක් හැම දේකම තියනවා. ඒත් ඒකට මුහුන දෙන්න නම් අපිට අපිව හොදින්ම සන්විධානය කරගෙන ඉන්න වෙනවා මුලින්ම.:)

    IQ eke tradings online mada karanna thiyenne? wenama software ekak install karanna ona nadda
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Podi method ekk set una, Try karla wade hodai nam VIDEO ekak karalama explain krannm,

    OptionBotPRO kiyana eke live trades balaganna pluwannm wade gamak naha bn, eth mekata PRO wenna loku ganak ona.

    OptionBOTPro wage same live trades dena site thiyenwanm share karanna
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    ඇයි එහෙම කියන්නේ... මොනවද හොද

    Price slip kiyala deyak binary brokers la siyum wa karanava , e kiuwe oyala put option ekak daddi api kiyamuko price eka ewale tiyenne 1.70500 kiyala oya put eka click kala gaman 1.70490 ta wage price eka slip karala denne , e wage tama call option ekath. IQ ekata wada binary eke aduyi.

    anith eka binary .com eke hema currency pair ekakma denava .. apita kemati time expire manually danna puluwan..