IQ Option කරන කට්ටිය පොඩ්ඩක් සෙට් වෙමු

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    deposit eka double karala mulinma deposit karapu gaana aragena profit eken manage karala trade daapan. daily target ekak thiyaganin daily trade gaanak hari $ gaanak hari. $1 states walin yaman. $10 ta daily target $5 wage thiyapan. $100ta daily target $15-20 wage shape
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Trade karanna Trend Friend strategy eka godak hodai try karana aya innawaam me group ekata gihin videos tika balanna https://t.me/joinchat/AAAAAEGBaJGCcYhWntA6mw

    London Session ekedi trade karanna. ape welawen 1.30PM walin passe 6.30PM wenakal hodai

    Strategy එකේ මුල්ම video එක බැලුවා මචන්. පට්ට.
    හැබැයි මුල් video එක විතරයි හම්බුනේ තව තියනවද?
    test කරලා බැලුව london session එකේ eur/usd 1M වලට. වැඩ හොඳට.
    එත් entry points ටිකක් කලින් අදුන ගන්න අමාරු ගතියක් තියනවා වගේ තේරෙනවා.
    අපි trade එකකට යන්නේ 3 ම confirm වෙලා හැදෙන ඊලග candle එකෙන් ද? එහෙම නැත්තම් confirm උන ගමන් candle එක හැදිලා තියෙද්දීම දැම්මට කමක් නැද්ද?
    මේක sell trade වලටත් පාවිච්චි කරන්න පුළුවන් නේද?

    EUR/USD ඇරෙන්න London session එකේදී මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන pairs මොනවද?

    තව දෙයක්. මේක සාමාන්යෙන් හොදටම වැඩ කරන්නේ 5 min වලද නැත්තම් 1 min වලද?
     
    Video nam dekak thibuna machan. oona pair ekaka use karanna puluwan, mama admin ta kiyannam live trade ganna video ekak daanna kiyala.

    tikak ADX, Waddah Attar, deka ekka ottu wenakota nikanma agata enawa bun. dawasen dekennam amaarui sathiyak wage yai
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Video nam dekak thibuna machan. oona pair ekaka use karanna puluwan, mama admin ta kiyannam live trade ganna video ekak daanna kiyala.

    tikak ADX, Waddah Attar, deka ekka ottu wenakota nikanma agata enawa bun. dawasen dekennam amaarui sathiyak wage yai

    උඹලා සාමාන්යෙන් කරන්නේ ගොඩක් 1 min chart එකෙන් signal අරගෙනද?
    මට adx එක නම් පාවිච්චි කරලා සාමාන්යෙන් හුරුයි.
    Waddah Attar එක තමා කවදාවත් පාවිච්චි කරලා නැත්තේ.

    ඔව් කොහොමත් ටික දවසක් කරලා බලමු. emotional trades ටිකක් වැඩිපුර යනවා 1 min chat එකේ කරද්දී.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    උඹලා සාමාන්යෙන් කරන්නේ ගොඩක් 1 min chart එකෙන් signal අරගෙනද?
    මට adx එක නම් පාවිච්චි කරලා සාමාන්යෙන් හුරුයි.
    Waddah Attar එක තමා කවදාවත් පාවිච්චි කරලා නැත්තේ.

    ඔව් කොහොමත් ටික දවසක් කරලා බලමු. emotional trades ටිකක් වැඩිපුර යනවා 1 min chat එකේ කරද්දී.

    daily trade target ekak thiyagena trade karahan. 1m chart eka shape 5m ekath waradak na godak wela balan inna oone
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    daily trade target ekak thiyagena trade karahan. 1m chart eka shape 5m ekath waradak na godak wela balan inna oone

    මම පොඩි chart එකක් excel වල ගහලා තියෙන්නේ.
    account balance එකෙන් 3% හැම වෙලේම invest වෙන විදිහට.
    එහෙම දවසකට උපරිම trade 10 කට, trade වෙන දින 20 කට හදලා තියෙන්නේ.

    එක ඔලුවේ තියාගෙන කලේ නැත්තම් බඩු තමා. :D
    5 min එකත් පොඩ්ඩක් බලන්න ඕනේ.

    තව පොඩි දෙයක් මචන්. expire වෙන්න දාන්නේ 1 min ද ගොඩක් වෙලාවට?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    මම පොඩි chart එකක් excel වල ගහලා තියෙන්නේ.
    account balance එකෙන් 3% හැම වෙලේම invest වෙන විදිහට.
    එහෙම දවසකට උපරිම trade 10 කට, trade වෙන දින 20 කට හදලා තියෙන්නේ.

    එක ඔලුවේ තියාගෙන කලේ නැත්තම් බඩු තමා. :D
    5 min එකත් පොඩ්ඩක් බලන්න ඕනේ.

    තව පොඩි දෙයක් මචන්. expire වෙන්න දාන්නේ 1 min ද ගොඩක් වෙලාවට?

    1m chart eke expiry 1-2m, 5m eke expiry 5m
     
    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43
    මමත් අද දවසම ඔට්ටු වුනා ඕකට..උදේ $20 ක් දාල මාත් පටන් අරන් $50 ට වෙනකල් අවා...:P:P:P ලෝබ කම ඔනෙවට වඩා වැඩී නෙ.. දැන් මොහොතකට කලින් ඔක්කොම කෙලෝ ගත්ත.මේක කරන්න ඕනෙ හොද දැනීමක් හා ඉවසීමක් එක්ක.තව Heart Attack එහෙම තියෙනව නම් ලොකු ලොකු ගනන් trade කරන්න යන්නත් එපා :P:P:P මම නම් කාලෙකට මේක අත ඇරල දානවා... සල්ලි ටිකක් අවදානමේ දාන්න පුලුවන් කාලෙක ආයෙ පටන් ගන්නවා.එක දෙයක් දන්නවා..මේක ගැන අධ්‍යනය කරල පටන් ගත්තොත් පාඩු වෙන්නෙ නෑ.10$ ඇති ගොඩ යන්න....කොල්ලො ටික එහෙනම් ලංකාවට $ අදිමු...ජයෙන් ජය.....:yes::yes::yes:
     
    fitma_thamai

    Junior member
  • May 10, 2015
    81
    11
    18
    c2b0fff3ad874cffbf144f91cabf3c54.png

    7a8e87e81362472bac0d7e2ce6bbe764.png

    be8fc206a55c4f0390cbfaf5985801b3.png

    90f271e05edf44ef801f5b73f177e373.png

    fcd32a57d91f408689c3ddce743cf457.png

    91f4dc76f2124301b5d4eb6333c3ffb8.png

    me thiyenne ada ude mama binary.com eke daapu trades tikak. IQ eka mama use karanne na unge platform eke bugs pirila and okun mage $2500ta keliya binary.com sahenata sure karanna puluwan

    salli danne kohomada banz. man hama tread ekakma baluwa but salli dana hati terenne ne
     
    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    iwasimak nathuwa meka karanna epa kollane,anika dawasakata hodama trades 3k danna,ita wada danna hadanna epa,e dana thunama win karanna hoda stratergy ekak use karanna,loss unoth chart eken pali ganna trades danna epa.... :D
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    ubalata dawasata pure trade 3 k win kara ganna puluwan nam , goda yanna hodatama puluwan ... e kohomad danavad , wadiya tanhawa oney neha , dawasata trade 3 yi , ita passe ayet pc eka diha balana epa.

    example , invest 3$ hitamuko , eke return eka 2.5$ etakota trade 3 ta * 2.5 = 7.5$ Sathiyata = 35$ maseta = 140 $ , api puluwan taram masa ganan capital ekak hadagena awama dawasata trade 2 k 1 k win kalama athi , etakota mind ekatat relax , wena wadak karanath puluwan .
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ubalata dawasata pure trade 3 k win kara ganna puluwan nam , goda yanna hodatama puluwan ... e kohomad danavad , wadiya tanhawa oney neha , dawasata trade 3 yi , ita passe ayet pc eka diha balana epa.

    example , invest 3$ hitamuko , eke return eka 2.5$ etakota trade 3 ta * 2.5 = 7.5$ Sathiyata = 35$ maseta = 140 $ , api puluwan taram masa ganan capital ekak hadagena awama dawasata trade 2 k 1 k win kalama athi , etakota mind ekatat relax , wena wadak karanath puluwan .

    mamath ekagai machan kathawata. ela :)