IQ Option ගැන ප්රශ්ණ ටිකක් තියෙනවා...
කිරියේ IQ Option කරන අය පොඩ්ඩක් එන්නකො...
මේකයි මට තියෙන ගැටලු ටික..
1. IQ Option සයිට් එක හරියට මුදල් ගෙවනව ද?
2. අපි සල්ලි ඩිපොසිට් කරන විසා කාඩ් එකටම සල්ලි අපිට ගන්න පුලුවන් ද?
3. එහෙම සල්ලි ගන්න බැරි නම් කොහොමද ගන්න පුලුවන්?
4.සල්ලි ගන්න Accoount එක Verify කරන්න ඔනි නම් කොහොමද එක කරන්නේ..
දන්න අය පොඩ්ඩක් කියලා දෙන්නෝ... මමත් කරන්න කියල බැලුවේ...