IQ Option පට්ට ‌හොරු

Nethmina459

Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    IQ Option එකේ Charts Scam කියල අනිවාර්යයෙන් කියන්න පුළුවන්.IQ Option Chart එකයි Trading View එකේ Real Charts ‌වෙනස්.:lol::lol::lol:මාව ‌ගොඩක් ‌ලොස් වුණා IQ Option එකෙන්:(:(.මමත් චානක අය්ය කියන ‌දේ අහන්නෙ නැතුව IQ Option එකේ Trade කරන්න ගිහින් බරට ‌ලොස් වුණා බන්.දැන් තමයි ඒ ගැන පසුතැවෙන්නෙ.දැන් Binary.com එකේ Trade කරනවා.:nerd:ලංකාවෙ අපේ තව එකෙක් අමාරුවේ වැටෙනවා නිකන් බලන් ඉන්න බැරි නිසා තමයි බන් කිව්වේ.උන්ගෙ(IQ Option එකේ) Chart Theme එකත් පට්ට ලස්සනට තියෙනවා.:no:පට්ට ‌හොරු.:angry:මම උඹට Recommend කරනවා Binary.com:nerd: එකේ හරි ‌හොද එකක Trade කරපං කියල බන්.Binary.com Charts ‌සම්පූර්ණයෙන්ම Trading view Charts එක්ක Match ‌‌වෙනවා.Binary.com එකේ අර IQ Option වගේ Platform එකක් නෑ බන් ‌ලෝ‌‌කේ ‌හොදම Platform එක ඒ කියන්නෙ 24 Option එකේ තියන විදිහට Buy / Sell කරන්න විතරයි පුළුවන් ‌ලෝ‌කෙ තියන ‌හොදම ‌හොර ‌බොරු නැති Chart එකකට අනුව.:P:PForex/Binary ‌දෙකම කරන්න පුළුවන් අර IQ Option එකේ වගේ ජරා විදිහට ‌‌‌නෙ‌මේ:lol::lol: ‌වෙනම MT5 එකෙන් Forex කරන්න ති‌යෙන්නෙ.වැඩි විස්තර ඔිනෙ අය PM කරන්න.:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: shenat

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    IQ option eke hora wada mama dan awrudu 2-3ta kalin kiwwe ko ithin ape un platform lassanai kiya kiya ekatamane yanne.
     
    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    After 3 months

    Binary.com එකේ Charts Scam කියල අනිවාර්යයෙන් කියන්න පුළුවන්. AnotherScam.com Chart එකයි Trading View එකේ Real Charts ‌වෙනස්.:lol::lol::lol:මාව ‌ගොඩක් ‌ලොස් වුණා Binary.com එකෙන්:(:(.මමත් චානක අය්ය කියන ‌දේ අහන්නෙ නැතුව Binary.com එකේ Trade කරන්න ගිහින් බරට ‌ලොස් වුණා බන්.දැන් තමයි ඒ ගැන පසුතැවෙන්නෙ.දැන් Binary.com එකේ Trade කරනවා.:nerd:ලංකාවෙ අපේ තව එකෙක් අමාරුවේ වැටෙනවා නිකන් බලන් ඉන්න බැරි නිසා තමයි බන් කිව්වේ.උන්ගෙ(Binary.com එකේ) Chart Theme එකත් පට්ට ලස්සනට තියෙනවා.:no:පට්ට ‌හොරු.:angry:මම උඹට Recommend කරනවා AnotherScam.com:nerd: එකේ හරි ‌හොද එකක Trade කරපං කියල බන්.Binary.com Charts ‌සම්පූර්ණයෙන්ම Trading view Charts එක්ක Match ‌‌වෙනවා.AnotherScam.com එකේ අර Binary.com වගේ Platform එකක් නෑ බන් ‌ලෝ‌‌කේ ‌හොදම Platform එක ඒ කියන්නෙ 24 Option එකේ තියන විදිහට Buy / Sell කරන්න විතරයි පුළුවන් ‌ලෝ‌කෙ තියන ‌හොදම ‌හොර ‌බොරු නැති Chart එකකට අනුව.:P:PForex/Binary ‌දෙකම කරන්න පුළුවන් අර Binary.com එකේ වගේ ජරා විදිහට ‌‌‌නෙ‌මේ:lol::lol: ‌වෙනම MT5 එකෙන් Forex කරන්න ති‌යෙන්නෙ.වැඩි විස්තර ඔිනෙ අය PM කරන්න.:rolleyes::rolleyes:
     
    අනේ පලයන් බන් යන්න...:lol::lol::lol::lol: උඹ කැමතිනම් IQ Option කරපං මට අවුලක් නෑ:rolleyes::rolleyes:
     
    මම අම්මට කියනවා:(:(:(:(:rolleyes:
     
    binary.com eketh manipulatons thiyenawa mata mattu wela thiyenawa ona tharam. eth IQ eka wage amu amuwe hora kanne na. onama binary broker kenek manipulations karanawa split second moves ne. binary.com eke sahena adui eth naththe na
     
    • Like
    Reactions: Nethmina459

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    binary.com eketh manipulatons thiyenawa mata mattu wela thiyenawa ona tharam. eth IQ eka wage amu amuwe hora kanne na. onama binary broker kenek manipulations karanawa split second moves ne. binary.com eke sahena adui eth naththe na

    සහතික ඇත්ත මචං උඹ කිව්ව එක.:nerd:පුංචි තප්පර 1ක් 2ක් විතර පහුවෙලා තමයි Trade එක Place ‌වෙන්නෙ ඔය ‌කොයි Binary Options Broker ‌ගෙ උනත්:angry::angry:.ඒත් 1H/2H වගේ Long Time Orders වලටනම් ඒක ගානක් නෑ.:D:D