IQ Option වලින් ගේමක් ගහන අය ඉන්නවද?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    මගෙත් ලක්ශ එක හමාරක් නැති උනා බන් 🥲මහන්සි වෙලා හොයා ගත්ත සල්ලි 😪

    මහන්සි වෙලා Skill එකක් හදාගෙන, earn කරපන් බන්. ඔය ඕනි තරම් ෆ්ලැට්ෆෝම්ස් තියෙන්නෙ. Fiverr, Facebook, Youtube, Google AdSense, E-Commerce ටිපර් ගණන් තියෙනවා.
     
    Morbius

    Well-known member
  • forex try kale nadda
    නැහැ සහෝ
    මහන්සි වෙලා Skill එකක් හදාගෙන, earn කරපන් බන්. ඔය ඕනි තරම් ෆ්ලැට්ෆෝම්ස් තියෙන්නෙ. Fiverr, Facebook, Youtube, Google AdSense, E-Commerce ටිපර් ගණන් තියෙනවා.
    ඇත්ත :love:
     
    • Love
    Reactions: newbie22

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ha ha ochchara hewwanam uba oka nawaththanne nane
    මම උබලට බයිනරි ප්‍රමෝට් කරා කියලද හිතුවෙ 🤭

    මහන්සි වෙලා Skill එකක් හදාගෙන, earn කරපන් බන්. ඔය ඕනි තරම් ෆ්ලැට්ෆෝම්ස් තියෙන්නෙ. Fiverr, Facebook, Youtube, Google AdSense, E-Commerce ටිපර් ගණන් තියෙනවා.
    100% ඇත්ත :yes:
    ------ Post added on Oct 22, 2023 at 3:56 PM
     
    • Haha
    • Like
    Reactions: SpinXO and newbie22

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    oka Grambling ban
    karanna yanna thiya hithannawath epa
    binary brokers lata manipulation karala easily loss karanna puluwan
    brokers la inne kisima regulation ekak nathi offshore island wala
    karanna yanna epa
    karanawnam hodata study karala forex, stock trading karapan