forex try kale naddaමගෙත් ලක්ශ එක හමාරක් නැති උනා බන්මහන්සි වෙලා හොයා ගත්ත සල්ලි
![]()
මගෙත් ලක්ශ එක හමාරක් නැති උනා බන්මහන්සි වෙලා හොයා ගත්ත සල්ලි
![]()
නැහැ සහෝforex try kale nadda
ඇත්තමහන්සි වෙලා Skill එකක් හදාගෙන, earn කරපන් බන්. ඔය ඕනි තරම් ෆ්ලැට්ෆෝම්ස් තියෙන්නෙ. Fiverr, Facebook, Youtube, Google AdSense, E-Commerce ටිපර් ගණන් තියෙනවා.

මම උබලට බයිනරි ප්රමෝට් කරා කියලද හිතුවෙha ha ochchara hewwanam uba oka nawaththanne nane
100% ඇත්තමහන්සි වෙලා Skill එකක් හදාගෙන, earn කරපන් බන්. ඔය ඕනි තරම් ෆ්ලැට්ෆෝම්ස් තියෙන්නෙ. Fiverr, Facebook, Youtube, Google AdSense, E-Commerce ටිපර් ගණන් තියෙනවා.

na bn. uba earn kara nam ai nathara kale kiyala ahuwe. loss wunata uba dannawane earn karanna puluwan kiyala ekaiමම උබලට බයිනරි ප්රමෝට් කරා කියලද හිතුවෙ![]()
සුදුවෙ හැටි ඔහොමයි මචන්. හොයන ගාන කවදාහරි ආපස්සට යනවna bn. uba earn kara nam ai nathara kale kiyala ahuwe. loss wunata uba dannawane earn karanna puluwan kiyala ekai
gimbling karala success wechcha kawuruth nadda bn me loke?සුදුවෙ හැටි ඔහොමයි මචන්. හොයන ගාන කවදාහරි ආපස්සට යනව