( ඉතුරු ටික දන්නවානේ
)







api kohomada join wanne

හැමදාම අනුන්ගේ signal එකක් follow කර කර ඉන්නවට වැඩ හොදම දේ strategies, Support & Revere point, Candle Stick pattern ඉගන ගන්න ඒක.
මම දැකපු හොදම strategy ඒක තමයි MD Delwar ගේ strategy ඒක. මේක 90% විතර success හරියට ඉගන ගත්තහම්.
සෝ මෙන්න video tutorial ටික. මේක ඉස්සර ගන්න හෙන ගමක් දෙන්න උනාට උගේ group එකට join වෙලා. but අද ඉදන් Delwar නිකන් දෙනවා ඔක්කොටම. සෝ ඒ නිසා සිග්නල් කරන එවුන්ට සල්ලි ගෙවන්නේ නැතුව තමන් ඉගන ගනිල්ලා. මොකද ඔය සිග්නල් දෙන එවුන් ඔච්චරම success නම් ඕව නිකන් දෙන්න ඕන. උබල සිග්නල් වලට ගෙවන ගාන ඉන්වෙස්ට් කරපල්ලා හරියට ඉගන ගෙන.
මෙන්න video ටික
https://mega.nz/#!GAVzAIoJ!9YM9eY9futSIiM5Dp3r2481f9R4EIggNn3CZwIzQFu4

ube PM full machan.
matath join wenna ona group ekata.
wade wenne kohomada kiyala PM ekak danawada?![]()

pm කරා
IQ වලට එන්න එළිපිට කට්ටිය කැමති නෑ මචං, ඔක්කොමලා එකෙකුට එකෙක් නෑ, වැඩ වෙන්නේ හොරෙන්මයි...
අන්න එක නිසා තමා INBOX ෆුල්![]()
me magula karanhati therenne na ne kiyala deepan ko kwauruhari