IQ option -: Support & resistance Area

Dmaxy

Member
Dec 5, 2017
245
64
0
@ make.lk
අද කතා කරන්න යන්නේ binary trading වල support සහ resistance line ගැන සහ මේවා පාවිච්චි කරලා කොහොමද win කරන්නේ කියලා.

Support Area
Screenshot-from-2018-02-21-073716-700x394.png


ඔය ‍යට ලා කොල පාටට තියෙන්නේ support line එකක් සහ arrow එක තියෙන හරිය හොද support area එකක්.ප්‍රස්තාරයෙ තව පිටිපස්සට ගිහාම හොද support area හොයා ගන්න පුලුවනි.හැබැයි මේ වෙලාවේ නං මාකට් එක උඩට යනවා ඒ නිසා ආයේ හැරෙන වෙලාව එනකං හෙවත් put එකක් දාන්න හොද වෙලාවක් predict කරා නං හරි.☺️

resistance Area
Screenshot-from-2018-02-21-073308-1-700x394.png


අපි ඉස්සෙල්ල කතා උනා වගේ support area එකෙන් හුගක් උඩට මාකට් එක ඇවිත් තිබුනේ ඒ නිසා put එකක් දාන්න හොද අවස්ථාවක් ගන්න නං අපිට මාකට් එක හැරෙයි කියලා හිතන්න පුලුවන් තැනක් හොයා ගන්න වෙනවා.මේක පාවිච්චි කරන්න පුලුවනි resistance line ( කොල පාට line එක)

ඔය ටික තමා ඉතින් අද කියන්න තියෙන්නේ සහ happy trading බ්‍රෝස්ලා ☺️



[
Screenshot-from-2018-02-21-073809-700x394.png



Source -: https://make.lk/support-resistance-area/
 
Last edited: