මචන්ලා මම අද office එකේ ඉන්න ගමන් IQ Option account එකක් හදල card එකෙන් 10USD deposit කරලා වැඩේ පටන් ගත්තා . මෙලෝ සංසාරයක් තේරුනේ නැහැ බන්.කව්ද මේකේ IQ Option කරන කට්ටිය ඉන්නේ.පොඩි දන මුතුකමක් දෙන්න පුලුවන්ද.මගේ ලග තියෙන්නේ සම්පත් credit card එකක් එකෙන් කොහොමද deposit කරන්නේ , ඒ වගේම මේ වැඩේ අල්ලාගෙන කොහොමද කරන්නේ කියල පොඩි tutorial එකක් දෙන්න.