Credit Debit Web Card - subscription service වලට හොද මොකද්ද

Rembrandt

Active member
  • Jan 16, 2018
    422
    78
    28
    netflix එනම් මනම් ඒවාට පේමන්ට් එක කරන්නේ කොහොමද ? credit card එකක් වගේ ලින්ක් කරන එක dangerous වැඩි නේ ?

    තව eg -: annual 120usd monthly 10usd කියන package වල සම්පුරණ ගානම එක පාර හෝල්ඩ් කරනවාද card එකෙන් අපිට කැමති වෙලාවක ඒ service එකෙන් අයින් වෙන්න බැරිද ?

    මේකට පාවිච්චි කරන්න හොද fee නැති තරම් තියෙන bank card එක මොකද්ද ?
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Frimi virtual master card (Free)
    Sampath Visa web card (only initial deposit, no annual charges)
    commercial Visa shopping prepaid card (only initial deposit, no annual charges)
     
    • Love
    Reactions: Rembrandt

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    Frimi virtual master card (Free)
    Sampath Visa web card (only initial deposit, no annual charges)
    commercial Visa shopping prepaid card (only initial deposit, no annual charges)
    thanaks brother ekenma goda

    annual subscription seen kon eka pahadanna puluwan kenek siti da mithura