මන් මේකට අලුත් මචන්.. පලවෙනියටම අහන්නෙත් ප්‍රශ්නයක්... කව්ද මචන් මේකෙ ඉන්නෙ iq option,binary option කරන අය, මොනවද use කරන strategies.. රට අල්ලන්න නෙමෙයි, අතේ වියදමට සල්ලි ටිකක් හොයා ගන්න.. ඒ අතේ වියදම නෙමෙයි බන්
ඔයාල දන්න grp මොනව හරි තියනවද?? Signal කියන ඒව පවිච්චි කරන්නෙ කොහොමද?? Free signal දෙන අය කව්ද ඉන්නෙ?? Indicators වලින් මොකද වෙන්නෙ? අපිට ඒව sure කරන්න පුලුවන්ද?? මේ වගේ ප්‍රශ්න ගොඩයි මචන්ල.. මේකෙ ගොඩ ගිය අය comment කරන්න.. මන් PM කරන්නම්
එහෙනම් ජයවේවා හැමෝටම 