මචන්ලා IQ Option කරන උන් ඉන්නේ කවුද?
මුලින්ම දාන්න පුලුවන් අඩුම ගාන කියද? Minimum deposit $10 ද?
මේක හරියන වැඩක්ද ? කෙලවෙනවාද?
කරන උන් ඉන්නවානම් උපදෙසක් දෙන්න?
උබලා මොකෙන්ද බන් කරන්නේ?
1. https://www.binary.com/en/home.html මේකද?
2. https://iqoption.com/land/iq-option...MI5PTx3NSP1QIVENi9Ch1n7QbHEAAYASAAEgIzVvD_BwE මෙකද?
කියහල්ලකෝ බලන්න 10$ කට කෙලව ගන්න..



.Mamth bara gank kelwe gatha 
